..විසි එක් වෙනි කොටස...

429 46 47
                                    

ඔය තරම් සතුටු මම පාස්පොට් එක දුන්න නිසාද ඔයාගේ යාලුවෝ දෙන්න අාපහු අාව නිසාද ...?

එපාට්මන්ට් එකට අැවිත් යූවිශ් මගෙන් පාස්පොට් එක ඉල්ලපු පලවෙනි තප්පරේම එක මම එයාගේ අතටම දෙනකොට යූවිශ් මගේ දිහා බලන්ම හිනා වුනේ පාස්පොට් එක අැගිලි අතරේ පරිස්සමට තද කරගන්න ගමන් ...

"දෙකටම තුහින ...අහම්බෙන් හරි සේහු, කෙවින් දෙන්නා මට කතා කරපු එක හොදයි ..දු  වයිෆ් දෙන්නාම  අැක්සිඩන්ට් එකෙන් නැති වුනහම මගේ හැමදේකටම හිටපු අයවත් මගේ අතින් අතඅැරැනා

..අහම්බෙන් හරි හම්බුන එක හොදයි හිතට නිදහසක් දැනෙනවා ..".

"එ වගේම මට ගොඩාක් සතුටුයි මොකද ඔයාගේ වදෙනුත් මම නිදහස්"

මගේ මූනටම නැමිලා මුමුනපු යූවිශ් හිනා ෙවිම බෙන්ච් එකෙන් වාඩි වෙනකොට මම එයාගේ රැපේ දිහා හේතුවක් නැතුවම බැලුවේ හිස් හැගිමකින් ..තෙයෝ වගේමයි ..පෙනුම එ වගේ වුනාට දෙන්නා දෙන්නෙක් ...

"තුහින ...මොකෝ අවුලින් "

යූවිශ් මගේ මූනට නැමිලා අහද්දි තාමත් හිස් බැල්මෙන්ම යූවිශ් දිහා බලද්දි එයා නැමිලා මගේ තොල් උඩින් යූවිශ්ගේ තොල්තද කරන ගමන් මගේ නලල එයාගේ නලලට හේත්තු කරගන්නකොට එයාව බෙන්ච් එකට තද කරපු මම යූවිශ්ව කිස් කරන්න ගත්තේ කිසිම මෘදු බවක් නැති ව ..

එහෙමම යූවිශ්ව උස්සලා අත් දෙකට ගද්දි යූවිශ් මගේ බෙල්ල වටේ අත් දෙක දාගත්තේ කිස් එක කඩන්නේ නැතුවම ..

යූවිශ්ව අරගෙන කකුලෙන් දොර තල්ලු කරගෙන "රෙඩ් රැම් එකට" ගිහින් යූවිශ්ව අැද උඩින් තියනකොට යූවිශ්ගේ අැස් ලාවට වගේ ගැස්සුනා ..මට හොදටම විස්වාසයි එයා මට දුන්න එක කිස් එකකින් මම යූවිශ්ව මෙතනට උස්සන් එයි කියලා එයා හිතන්න නැතුව අැති...

"තුහින මම තමුන්ගේ සෙල්ලන් බඩුවක් නෙමේ

..මොන මගුලක්ද...?

.....අාමෙන් ......Where stories live. Discover now