විසි වැනි කොටස

440 50 50
                                    

ඊරිසියයි නේද..මට අත්ත කියන්නම් ඔය විදිහට පුම්බගෙන ඉන්න නම් එරිසියාවට නේද..

කොමෝන් අයියා සමහරවිට එයා ඇත්තටම යාළුවෙක් වෙන්න ඇති යාළුවෙක් උනත් නැතත් ඔයාට එක ප්‍රශ්නයක් වෙන්න බැහැනේ මොකද ඉතින් යොවේෂ් කියන්නේඔයාගේ life partnerus කියන්නේ ඔයාගේ ලයිෆ් පාර්ට්න නෙමෙයිඔයාගේ sex partner මම හරි නේද ඉතින් එයා කොහේ ගියත් මොනවා කරත් මොනවා කරත් කාත් එක්ක හිටියත් ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නෙ..

ලොකු මම මේ ඔයාගෙන් අහන්නේ

..ඔය අහගෙනන නේද ඉන්නේ

"යොවේෂ මගේ ළඟට ආවට පස්සේ මම එයාට ෆෝන් එක දුන්නට පස්සේ එයාට ආපු පළවෙනිම කෝල් එකේ යාළුවෙක්ගෙන් වෙනකොට මහ රෑම අඩුම ගාන එළියේ සීතල දරා ගන්න බැහැ කියලා වත් ගානක්ැතුව යන්න ගියා එයාගේ යාළුවා බලන්න....

ඔව් චූටි කියනවා වගේ මට ඒක ප්‍රශ්නයක් වෙන්න එපා. මොකද්ශ් කියන්නේ මගේ life partners මගේ යාළුවෙක් වත් නෙමේනේඇහැ හේතුවක් නැතුවම එයා මගේ ඇස් මානෙන් ඈත් වුණ වෙලාවෙ ඉඳන් මගේ හිතට හරිම අමුතු නොසන්සුන් කමක් දැනෙන්න අරන්..එක හරි අමුතුයි. මොකද්ද කියලවත් තේරෙන්නේ නෑ..ඒ වගේම මම දන්නවා මට දැනෙන්නේ ෆිලින් එකට මං කැමති නැහැ කියලා ."

"ඕක දන්නවා කියේ ඉඳන්ද කියන්න චූටිමින් මහ පාන්දර ඉඳන් ඔයා මට ඕක කිය කිය මාව බයිට් කරනවා නේද.?

uvs ගියා  කියලා මට කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද එයා මගේ කවුරුත් නෙමෙයිනේ.."

මම කියද්දි චූටි සද්දට හිනාවෙලා මගේ කර වටේට අත දාගෙන මගේ ළඟට ලන් වුනා..උදේ වෙලා නිසා අපි දෙන්නම හිටියේ සාලෙට වෙලා  ටීවි එක බල බල..ඒකත් මම නෙමෙයි අවුරුදු විස්සක් පැනපු තොත්ත බබෙක්  කාටුන් බලනවා.....වෙන කවුද ඉතින් චූටි මිසක්...

"හරි හරි ඕකට ලැජ්ජා වෙන්න දෙයක් නැහැ..මට කියන්නකෝ මගේ අයියට කොල්ල ගැනීම් හද පතුලින්ම නිකන් මෙව්ව එකක් වගේ ඇවිද්ද තියෙන්නේ...

අපි බලමුකෝ නේද..?

"මේ ඒක නෙමෙයි  දැන් තමුසේ ඔය යකාව මෙහෙටත් උස්සගෙන ආවනේ....දැන් ඔය කුලප් වෙච්ච හරකෙක්ක් වගේ හම්බවෙන්න ගියෙත් ගෑණුළමයෙක්නෙ කවුද දන්නේ ඉතින්..wifi බබයි නැති වෙච්ච කෙනෙක්..තනිකඩ පිරිමියෙක් ගොඩක් ලස්සනයි එයා ෆීල්ඩ් එකේ තව ටික කාලයක් යද්දි ඉස්සරහට එයි..කොහොමත් එවොඩ් සෙරමනි එකෙන් පස්සේ දැනටමත් ඉතින් කොල්ලා ප්‍රසිද්ධයි නේ ....

.....අාමෙන් ......Where stories live. Discover now