...විසි හතර වෙනි කොටස...

408 52 35
                                    

කැහැ ...කැහැ ..බිවැක් ......

කැහැ..

සින්ක් එක පිරෙන්න වොමිට් වුන ලේ එක්ක අාපහු මාව පන නැති වෙලා වැටුනේ මගේ එපාට්මන්ට් එකේ ..

තුහින නෙමේ කෙවිනුයි අාවේ ..මගේ හිත මා එක්ක සෙල්ලන් කරන්න අරන් ..
දාහක් බොරැ කියලා ඉවර වුනාට පස්සේ අමාරැවෙන් කෙවින්ව යවාගත්ත ගමන් දිව්වේ වොශ් රැම් එකට ..

සැරින් සැරේ පපුව තෙරප තෙරප අමාරැවෙන් ඉවසුවත්ඊට වඩා නම් මටත් ඉවසන්න බැරි වුනා ..එ අස්සේ ගෙදර ලයින් එකට මට එක දිගට කෝල් එද්දි මම අමාරුවෙන් උනත් නැගිටලා ගිහිල්ලා ෆෝන් එක කනේ තියාගෙන සෝෆා එකට වාරු වුණා..

"Zx hospital abotion papers ..

කවුරු කතා කළත් ඒ කතා කළේ මම දන්න කෙනෙක් නෙමේ...මගේ ඔලුවට වද දෙන ලොකුම ප්‍රශ්නෙ ගැන කියපු ඒ මිනිහා ෆෝන් එක කට් කරලා..වචන හතරයි හැබැයි ඒ මිනිහගේ වචන හතර  ඇතුලෙ තිබුණේ යාන්ත්‍රික බවක්..හරියට නිකන් ඒ voice එක රෙකෝඩ් එකක් වගේ....

"මම ගැන මෙච්චරටම දන්න කෙනා කවුද

..අනික abotion papers ගැන...

ඒක දන්නෙ මම මම විතරයි

.මේ වෙලාවේ  ඕක ගැන හිතන්නවත් මට පණක් නෑ.. ජීවිතේ කිසිම දවසක මම මේ තරම් දුර්වල වෙලා නෑ

..මට දැනෙන්නේම පුදුම දුර්වල කමක්.

ටිකෙන් ටික මගේ ඇගේ තියෙන ශක්තිය නැති වෙලා යනවා වගේ..

තව ටික දවසක් මම මෙහෙම දුර්වල වුනොත් සමහරවිට මම මැරිලා යන්න වුනත් පුළුවන්.

ට තේරෙන්නෙ නෑ. මං මොකද්ද කරන්න ඕනේ කියලා..මොන විදිහකින් හරි තුහිනගෙන් ඈත් වෙන්න ඕනේ..එහා මගේ පස්සෙන් එන්නේ මට තියෙන ආදරේකට නෙමෙයිනේ..කොහොමත් නෑ. එයාගේ එයාගේ මළගම් ගිය අහිංසක ප්‍රේමවන්තය තේයෝ ගේ මූණ තයෝගේ පෙනුම  මට තියෙන නිසා...එයා අතරමං වෙලා තියෙනවා මගේ පස්සෙන් පන්නනවා..තුහින නිසා මට මගේ ජීවිතයම එපා වෙලා තියෙන්නේ..

.....අාමෙන් ......Where stories live. Discover now