Author of 'black'🐳 Special note to black readers

1.7K 148 17
                                    

Hi everyone,
           ඉතිං story දාන්න කලින් කියන්න ඕනි.මං whttpad එකට අලුත් කෙනෙක් නෙවෙයි.මගෙ කලින් account එකේ username එක _HV_JSTgX_  ගිහින් බලන්න කැමතිනම්.මගෙ account error එකක් නිසා මගෙ මගෙ කලින් acc එකට log වෙන්න බෑ.ගොඩක් දුකයි ඒ වුණ දේ ගැන.ඒත් මොනා කරන්නද? ජීවිතේ එහෙම තමයි වැටෙන එක සාමාන්‍ය දෙයක්.මට ඒ වේදනාව දැනුණ විදිය විස්තර කරන්න අමාරුයි.ඒක මාරම hurt guys.ආසාවෙන් ලියපු කතාවක් අතරමැද දාලා යන එක ලේසි නෑ.ගොඩක් වෙලාවට මගෙ feelings නිදහස් වුණේ කතාවෙන්.ඒත් සුළු මොහොතකින් හැමදේම නැතිවෙලා ගියා.රෑ තිස්සේ නිදිමරාගෙන,අත රිදෙනකන් type කරලා,delete වුණ chapters ආයෙ ලිය ලිය,mistakes හද හද මාර ගේමක් දීලා කතා දෙකක් continue කළේ.සමහර දවස්වලට type කරලා ඉවරවෙද්දි එළිවෙලා.ඇස් දෙක රිදෙනවා phone එක දිහා බලන් ඉදලම.ඒත් votes,comments,followers,ranks වැඩි වෙද්දි හැම මහන්සියක්ම අමතක වෙනවා.මගෙ readersලට ගොඩක් tnx.මගෙ stories වලින් සති තුනක් update නොකර තිබිලත්,rank එක ඒ විදියටම තිබුණ එකම කතාව black.ඉතිං මට දුකයි ඒක ඉවර වෙනකම් දෙන්න බැරි වුණ එක ගැන.හැමදේම අතෑරලා නතර කරලා දාන්නයි මං හිටියෙ.ඒත් ඉතින් ගොඩක් readersලා black story එකට කැමතියි කියලා මට inbox කිව්වා.ඒ නිසාම මං තීරණය කළා ආපහු මුල ඉදලා කතාව තව ටිකක් වෙනස් කර කර මේ acc එකෙන් publish කරන්න.ඒත් මට ඔයාලගෙ උදව් ඕනි.comments,votes,followers ආයෙත් ඕනි.ඒවා තමයි මගෙ ශක්තිය.මං හිතනවා යමක් කරගන්න පුළුවන් වෙයි කියලා.ඔයාලා මාත් එක්ක ඉන්නවා නේද? Plzz..මං The day we will දැම්ම දෙන්නෙ නෑ.හිතුණොත් ඒක වෙනස් කරනවා ගොඩක්.black දෙනවා අනිවාර්යයෙන්.ඔයාල මුල ඉදන් කියවන්න.මොකද මං changes ටිකක් කරනවා.අදින් පස්සෙ කතාව continue වෙන්නෙ මේ account එක ඇතුළෙ.let's meet again and so plz readers be with me.follow me and support to continue again.luv you..😙
                                
                                 I'm hiruzz

_The Black_Where stories live. Discover now