උදේ පාන්දරම කොල්ලට ඇහැරුණා.එයාගෙ පපුවට තුරුලු වෙලා කෙල්ල හොඳටම නිදි.කෙල්ල සදහටම කොල්ලගෙ වෙලා ඉවරයි කියලා taeyongට හිතෙද්දි,කොල්ලට දැනුණෙ කියාගන්න බැරි සතුටක්.කවදාවත් එයාගෙ ජීවිතේ මේ තරම් ලස්සන එකක් වෙයි කියලා,කොල්ලා කවදාවත්ම විශ්වාස කළේ නෑ.ඒත් sae ron එයාගෙ ජීවිතේ එක කොටසක් වෙද්දිනම්,කොල්ලට පුංචි බලාපොරොත්තුවක් ආවෙ නැතුවම නෙවෙයි.මේ වෙනකොට ඒ හැමදේම සිද්ද වෙලා ඉවරයි.කෙල්ල හා පැටියෙක් වගේ,කොල්ලව බදාගෙන නිදි.කොල්ලා අහිංසක විදියට හිනාවෙලා,කෙල්ලව තව ටිකක් තුරුලු කරගත්තා.කෙල්ලට ටිකක් වෙලා යද්දි ඇහැරුණා.කෙල්ල ඇස් පියාගෙනම හිරි අරින්න පටන් ගත්තා.කොල්ලත් confuse look එකක් දාගෙන බලන් හිටියා.sae ron ටිකකින් ඇස් ඇරලා,වට පිට පොඩ්ඩක් බලද්දි කොල්ලව දැක්කා.ඊටපස්සෙ කෙල්ලට ඊයෙ රෑ වුණ හැමදෙයක්ම එකින් එක මතක් වෙන්න පටන් ගත්තා.කෙල්ල සම්පූර්ණ රෙද්දම ඇදලා අරගෙන මුළු ඇඟම රෙද්දෙන් ඔතාගත්තා😂
"yah..yah..how dare you did this..? Ah pervert..you..I'm gonna...😑"
කොල්ලට හිනා ගියා හොඳටම.ඊටපස්සෙ කෙල්ල කොට්ට වලින් කොල්ලට ප්‍රහාර එල්ල කලාලු.ඒ පහරවල් මැද කොල්ලා කොහොමහරි barthroom එකට පැන ගත්තා😂හැබැයි කොල්ලා ආයෙ barthroom එකෙන් ඔලුව දාලා කෙල්ලට කිව්වා..
"don't worry..I'll do much more in the second round..uwuu..😉you can decide the date and..."
"Ah..shut up pervert..😑"
තව දුරටත් කොට්ට පාවෙන ලදී😂 මොනාවුණත්,හිත ඇතුළෙන් දෙන්නම හිටියෙ සතුටින්.කෙල්ලට නම් ඇත්තටම හීනයක් වගේ තාමත්.කොල්ලටත් එහෙමම තමයි.මොනාවුණත් දැන් එයාලගෙ ජීවිතේම සම්පූර්ණයි.කොල්ලා towel එකත් කරට දාගෙන ඇවිත්,kitchen එකට ආවා.කෙල්ල හිටියෙ drink එකක් හද හද.කෙල්ලට රෑ වුණ දේවල් මතක් වුණා.ඒ නිසා tea එක හැදුවෙ සිහියෙන් නෙවෙයි.ටික වෙලාවකින් කෙල්ල lips වලට අත තියාගෙන කල්පනා කළා😂
YOU ARE READING
_The Black_
FanfictionThe time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020