🖤_The Black_🖤
.
.
.🌀👻🌀👻🌀👻🌀👻🌀👻🌀👻🌀👻🌀👻🌀👻🌀
.
.
.🐬🐬🐬🐬🐬______++++~¥~++++____🐬🐬🐬🐬🐬
Hello readers😋,
කොහොමද ඉතින්..හරි ඉතින් ඇත්තටම මට කියන්න දේවල් ගොඩයි..ඒත් මතක් වෙන්නෙ නෑ අලේ..මට හරිම සතුටුයි..black කියන්නෙ මගෙ පළවෙනි ff එක..ඉතින් මං හිතනවා..ඒක යම් කිසි විදියකින් සාර්ථක වුණා කියලා..අඩුපාඩු නම් ගොඩයි තමයි..මමවත් තාම story එක කියවලා නෑ😂💔 ඇත්තටම මහන්සියි..chapter 20 ක් වුණාට type කරලා,chap එකේ වැරදි බලලා,edit කරලා,text,bold,italic කරලා,emojis දාලා,ගැළපෙන pics මැරීගෙන හොයාගෙන,ඒවත් edit කරලා එපැයි publish කරන්න..ඔය ටික කරනකොට සැප තමයි😂💔 මොනාවුණත් ඒකත් හරි Jolly වැඩක් තමයි..මම අතීතෙ චුට්ටක් කියලා ඉන්නම්
මම wattpad වලට මුලින්ම ආපු දවසෙ කියෙව්ව story එක නිසා තමයි මම අද මෙහෙම story එකක් ලියන්න ආස හිතෙන තැනට පත් වෙන්නෙ..🍂Until the spring come again🍃ඒක තමයි මම කියවපු ලස්සනම සහ 1st story එක..ඊටපස්සෙ තමයි මම අනිත් ඒවා කියවන්න පටන් ගත්තෙ..කොහොමහරි මට black ලියන්න අදහසක් ආවෙ ☠️Cruel husband👻කියවලා..ඉතින් මට ආස හිතුණා ff එකක් ලියන්න..මං නිකමට concept එකකුත් ලිව්වා..ඒත් මටම තේරුණා ඒක චොර කියලා..😂✋ඒ නිසා මං ඒක පැත්තකින් තිබ්බා..පස්සෙ ආයෙත් ලියන්න ඕනෙමයි කියලා හිතුණ නිසා,ආයෙත් එකක් ලියලා ඕනි එකක් වෙන්න කියලා publish කළා..හැබැයි ඔක්කොම දන්නවා වගේ chp 1 දැම්මට මගේ ඔලුවෙ කතාවක් තිබුණෙ නෑ..මං ඇත්තටම මුලදි හිතන් හිටපු කතාව නෙවෙයි අන්තිමට දැම්මෙ..වෙනමම එකක්..අනේ මන්දා ඉතින්😂 කොහොමහරි මං wattpad වල vote කියලා item එකක් තියෙනවා කියලා දැන ගත්තෙත් මට notification ආවට පස්සෙ..🤣මට මතකයි chp 3 ක් ඉවර වුණාට පස්සෙ taeyong කියන tag එකට 3rd rank ඇවිත් තිබුණා..මං එදා තමයි දැනගත්තෙ rank කියලා item එකකුත් තියෙනවා කියලා..🤣කොහොමහරි chp 4 දැම්මම 1st rank ආවා..ඒ දවස්වල මට හරි ලොකුයි ඒක..මොකද ඉතින් මං ආධුනිකයිනෙ..මොලෝ හසරක් දන්නෙත් නෑ..මොකද rank එකක් ඇවිත් කියලා මට කිව්වෙ wishi අක්කි.මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනි..wishi,sany,sandu,nim,Isu,chamo..(BOBS team)මෙයාලා හයදෙනා තමයි නොකැඩී තිබුණු එකම ශක්තිය..එයාලා නොහිටින්න black story එකත් මග නතර වෙනවා..මං මුල්ම A/N එකේදි ඒ ගැන කිව්වා..ඒ හයදෙනා වගේම මම දන්න තව අය ගොඩක් මට chps ලියලා දීලා,උදව් කළා..එයාලට වචනවලින් thank කරලා ඉවර කරන්න බෑ..මං මේක අවස්ථාවක් කරගන්නවා එයාලට thank කරන්න😘ආහ් තව කෙනෙක් ඉන්නවා..maneth..එයා තමයි මට black book cover එක හදලා දුන්නෙ..එයා ඒක sharp edit කරලා දුන්නා..එයාටත් thank කරන්න ඕන..මං කවදාවත් මේකෙ cover එක change කරන්නෙ නෑ..මොකද ඒක තමයි මං පටන් ගත්තු තැන..එතන පිහිදලා දාන්න මං ආස නෑ..special thank එකක් ඔයාලට දෙනවා🖤👻
YOU ARE READING
_The Black_
FanfictionThe time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020