________________________🍁A/N🍁___________________________
❤️♥️🎂 HAPPY BIRTHDAY🎂♥️❤
️ ❤️♥️🎂 TAEYONG 🎂♥️❤️ඇත්තටම අද taeyongගෙ 25th b'day එක😘ඉතිං එයාගෙ b'day එක දවසෙම chapter එක දාන්න මං කලින්ම හිතාගෙන හිටියත් chapter එක නොදා ඉන්න කාලෙ වැඩිවෙන නිසා,මං ඒක අතෑරලා දැම්මා.ඒත් මොකද්දෝ වාසනාවකට මට ඒක කරගන්න පුළුවන් වුණා.මොනාවුණත් කලින් acc එක මට නැතිවුණ එකත් නරකම නෑ.හැමදේම වෙන්නෙ හොඳට කියලත් කතාවක් නැතුවම නෙවෙයිනෙ.ඉතිං හරිම සතුටුයි අද වගේ දවසක,ඒ දවසට ගැළපෙන විදියෙ chapter එකක් දාන්න ලැබීම ගැන😊ඉතිං taeyong ගැන ඔයාල දන්නවා.එයා කොච්චර talentedද කියලත් ඔයාලා දන්නවා ඇති.ඉතිං අපි ඇත්තටම දවසක මෙහෙම දෙයක් වෙයි,එයා මේ විදියට සමරයි,sae ronගෙ තැනට ඔයාට යන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන chapter එක කියවමු.ආහ් තව දෙයක්.ඔයාලා නිතරම කතාව කියවද්දි imagination අනිවාරෙන් ගන්න.එතකොට තමයි කතාවෙ ලස්සන තවත් මතුවෙලා පේන්නෙ.ඉතිං අපි හැමෝම මුලින්ම එයාට wish කරලා ඉමු නේද😊
Happy birthday to you
Happy birthday to you
Happy birthday dear taeyong
Happy birthday to you...❤️😘saeng-il chughahae
saeng-il chughahae
saeng-il chughahae taeyong saeng-il chughahae...❤️😘Special gift from _black_
____________+______❤️♥️🎂❤️ 🎂♥️❤️______+______________
"hyung..එන්න..මාව ආයෙත් දාලා යන්න එපා..plzz.. 💔"
කෙල්ල taeyongගෙ shirt එකෙන් ඇද්දපාර එයාව කෙල්ලගෙ ඇඟ උඩට වැටුණා.හොඳම දේ ඒක නෙවෙයි.කොල්ලගෙ lips ගිහින් වැදුණෙ කෙල්ලගෙ lipsවල.කොල්ලගෙ ඇස් උඩ ගියා,එකපාරට වුණේ මොකද්ද කියලා හිතාගන්න බැරුව.කෙල්ල නිදි තාම.එයා taeyongව තව හයියෙන් බදාගත්තා.taeyong ඇස් පියාගත්තෙ කරන්න දෙයක් හිතාගන්න බරුව.ඒත් එයා දන්නවා ඒක වැරැද්දක් කියලා.ඇයි මොකද්ද වැරැද්ද? අපිට වැරැද්දක් පේන්නෙ නැති වුණාට taeyong හැමදාම හිතුවෙ,එයා කවදාවත් ආයෙ කිසිම කෙනෙකුට ළං වෙන්නෙ නෑ කියලයි.ඒත් yeriටවත් taeyong කවදාවත් මේ විදියට ළං වෙලා නෑ.දැන් කොල්ලට කරන්න දෙයක් හිතාගන්න බෑ.එයා සාමාන්‍ය වෙලාවක් එහෙමම හිටියා.මොකද කෙල්ල එයාව තදින් බදාගෙන හිටපු නිසා.ඒත් එයාගෙ ඔලුවෙ මේක වැරැද්දක් කියන දේ හොල්මන් කරන්න පටන් ගත්තා.ඒ නිසාම කොල්ලා ඉක්මනට sae ronගෙන් ඈත් වුණා.ඊටපස්සෙ කොල්ලා window එකගාවට ගිහින් එයාගෙ වම් අත lipsවලට තියාගෙන කල්පනා කරන්න ගත්තා
YOU ARE READING
_The Black_
FanfictionThe time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020