අපි හැමදාම එකම තැන එකම විදියට ජීවත් වෙන්න කැමති නෑනෙ.බොහෝදුරට හැමෝම ආස වෙනස් දේවල්වලට.taeyong,sae ron දෙන්නගෙම tour එක,එයාලා වෙනස්ම විදියට ගත කළා.ගෙදර ඇවිල්ලත් දවසක් විතර යනකන් ඒ උණුසුම ඒ විදියටම තිබුණා
"කොහෙද යන්නෙ අනේ..?😒"
"අයියෝ යන්න දෙන්නකෝ tae.."
කොල්ලා කෙල්ලව බදාගෙන නිදි.කෙල්ලට යන්න දෙන්නෙත් මේකා ඇස් අරින්නෙත් නෑ
"tae කියලද කිව්වෙ..?👀"
"අ..ආ නෑ.."
"මට ඇහුණා..ඔයා tae කියලා තමයි කිව්වෙ..😌"
"නෑ...නෑ..මං එහෙම කිව්වෙ නෑ..ඔ..ඔයාට වැරදියට ඇහිලා.."
"Ok then..why are you blushing..?😏"
"No......I'm not..😑අනේ මට යන්න දෙන්නකෝ.."
"I love you tae කියලා,good morning kiss එක දුන්නොත්,යන්න දෙනවා..😌"
"good morning kiss..?"
"yeah..let me show you.."
කොල්ලා හිමීට කෙල්ලගෙ මූණට එබුණා.හරියටම සෙන්ටිමීටරයක වගේ දුරක් තමයි ඒ දෙන්නා අතර තිබුණෙ
"wa..wa..wait.."
"what..?"
"I'm not ready..😶"
"ready for what hunny..? It's just a kiss..but If you want more😏,I ca...."
කොල්ලගෙ phone එකත් මාර වෙලාවට තමයි ring වෙන්නෙ😂✋
ආශ්..කවුද ඒ පාර මගෙ mood කෑවෙ..? මෙයාව බොහොම අමාරුවෙන් අල්ලගත්තා විතරයි..😑
"hello.."
"taeyong..පහළට එන්න..මං පහළ ඉන්නෙ.."
"hyu..hyung..හරි මං එන්නම්.."
කොල්ලා ඉක්මනට ඇඳෙන් බැහැලා,washroom එකටත් ගිහින්,පහළට ආවා
"hyung.."
YOU ARE READING
_The Black_
FanfictionThe time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020