sae ron ඉක්මනට ලෑස්ති වෙලා,පහළට ඇවිත් බලන් හිටියා sonyee එනකන්.sonyee කොහොමහරි sae ron ඇඳගෙන හිටිය ඇඳුම හරි නෑ කියලා,කොටම කොට ගවුමකුත් මගදි අන්දගත්තෙ,taeyong එවපු එකක් කියලා.කෙල්ල ගෙදරින් එද්දි,yonheeට යන බව මිසක් යන තැනක් කිව්වෙ නෑ
දන්නෙ නෑනෙ කොහොමත්.එයා හිතන් ඉන්නෙ,එයාට taeyong කතා කළා කියලා විතරනෙ.sae ronට එක එක බොරු කිය කිය,කොහොමහරි එයාව හවස් වෙනකන් තියාගන්න sonyee දක්ෂ වුණා
"මේ කොහෙද..?😕"
"මේක club එකක්..මං දන්නෙ නෑ taeyong ඔයාව මෙහෙට ගේන්න කියලා තමයි කිව්වෙ..මේ මනුස්සයා තාම නෑනෙ.."
"ඉන්න මං call කරන්නම්.."
"නෑ..ඔයා ඉන්න..මං ගන්නම්..🙂"
call එකක් ගන්න විදියට එයා පොඩි act එකක් කළා.sae ron දොර දිහාම බලන් හිටියෙ taeyong එයි කියන බලාපොරොත්තුවෙන්.මොකද එයා දැනටමත් වෙන දෙයක් හිතාගන්න බැරුව බය වෙලයි හිටියෙ.හිත ඇතුළෙන් කෑ ගැහුවෙ,අනේ taeyong ඉක්මනට එන්න.මට බයයි කියලා
"එයා එන ගමන්..එතකන් මේක බොන්න..😏"
YOU ARE READING
_The Black_
FanfictionThe time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020