Chapter 13🍃

488 71 121
                                    

   උදේ පාන්දරම ඇහැරුණේ sae ronට.සමහරවිට ඊයෙ රෑ නින්ද යන්න නැතුව ඇති.taeyongට නම් මෙලෝ සිහියක් නෑ,නිදි.කෙල්ල නම් ඔක්කොම බඩු වාහනේටත් දාලා ඉවරයි.taeyongගෙ බඩුත් දාන්න වුණේ කෙල්ලට.ඔක්කොම ලෑස්ති කරලා,දැන් තියෙන්නේ ඒ දෙන්නට ලේස්ති වෙලා යන්න විතරයි.කොහෙ යන්නද,මූ තාම ගොරව ගොරව නිදිනෙ.කෙල්ලට දැන් ඇහැරවලම ඇති වෙලා.කෙල්ලට දැන් කේන්තියි.ඇයි යකූ අද වගේ දවසකත් ඔහොම නිදාගන්නවද😑

"taeyong..........wake...u.....p....😤"

කොල්ලගෙ කන ඉවරයි මං හිතන්නෙ😂කොල්ලා ඒත් සද්ද නොකර හිටියා

"ආහ්..මට දැන් එපා වෙලා..අනේ නැගිටින්නකො..😒"

කෙල්ල කොල්ලගෙ අතින් ඇද්දා.කොල්ලත් එහෙමම කෙල්ලගෙ අතින් ඇදලා,එයාව ඇඳ උඩට අරගෙන block කළා.කොල්ලා දැන් හිනාවෙනවා.කෙල්ලට නම් කේන්තියි.ඇයි ඉතින් මේකා කෙල්ලව බොරුවට මහන්සි කළානෙ

"ආශ්..ඔයා..😑"

"happy anniversary my princess..I love you..😘"

කොල්ලා ටික ටික පහළට නැමුණා,kiss කරන්න.ඒ වෙලාවෙම කවුද ඇවිත් දොරට තට්ටු කළා.දෙන්නම එකපාර දොර දිහා බැලුවා.taeyongට ඇතුළෙන් නම් කේන්තියකුත් ආවා.මේ වෙලාවෙම වද දෙන්න ආපු එකා කවුද කියලා.කොල්ලා නැගිටලා ගිහින් දොර ඇරියා

"yonhee.."

"sirට call එකක්.."

"ආහ්..හරි.."

"hello..good morning hyung..🖤♥️"

"happy anniversary කොල්ලා..ඔන්න අපි දෙන්නගෙම සුබ පැතුම්.."

"tnx hyung..😊"

"tour එකට readyද?"

"ඔව්..ඔව්.."

"මේ HM එකට ගැළපෙනම වෙලාව..we are waiting ahh..😏"

"ආශ්..මොනාද කියවන්නෙ hyung..ලැජ්ජ හිතෙනවා.."

"අනේ..මං මුකුත් කියන්නෙ නෑ..ලැජ්ජාව? පුහ්..කවදා ආපු එකක්ද ඒ..?"

"ආශ්..😑"

"හා..හා..ගිහින් ඇවිත් අපිට කියන්නකො..සතුටින් ඉන්න..ම්ම්..be careful..luv you.."

"ok hyung..luv you too.."

"ආහ් මේ...HM එකනම් miss කරගන්නෙපා..bye.."

_The Black_Where stories live. Discover now