taeyong ඒ රෝස පාට පොත ඇරලා බැලුවා.ඒක තමයි sae ronගෙ diary එක.diary එකක් කියන්නෙ අතිශයින්ම පෞද්ගලික දෙයක්.අයිතිකාරයගෙ අවසර නැතුව ඒක කියවන්න නරකයි.මොකද එයාගෙ හැම රහසක්ම තියෙන්නේ ඒක ඇතුළෙ නිසා.ඕනම කෙනෙක්ගෙ මුළු චරිතෙටම හානි කරන්න diary එකකට පුළුවන්.taeyong ඒක දන්න නිසා ආහහු ඒක ඇතුළට දාලා වැහුවා.කොල්ලා ආයෙත් එයාගෙ room එකට ගිහින් නිදාගත්තා.නිකමට හරි ඒ දවස ගැන එයා කියෙව්වනම් අඩුම තරමෙ මොනාහරි දැනගන්න තිබුණා💔කොල්ලා ආයෙත් එයාගෙ room එකට ගිහින් කල්පනා කළා.අන්තිමට එයා තීරණය කළා,ලොකුකම පැත්තකින් තියලා,sae ronට call කරන්න.answer කළේ විසිදෙවනි call එක.කොල්ලනම් කේන්තියෙන් පුපුරනවා
"මෙච්චර වෙලා මොනාද කළේ..? මං call කීයක් ගත්තද..ආහ්..?😖"
"sorry.."
"sorry කිව්වම හරිද..? තව ටිකෙන් මට heartache හැදෙනවා..🤨හෙට උදේ මං එනවා.."
ආයෙ හාද එපාද කියන්න කලින් කොල්ලා phone එක තිබ්බා.ඊටපස්සෙ උදේ පාන්දරම ගියා sae ronගෙ ගෙදර
"අනේ taeyong..එන්න එන්න ඇතුළට.."
"ආහ්..හරි aunty..කෝ uncle..?"
"ආහ්..එයා උදේම ගියා..අපි මොනාහරි කමු..ටිකක් ඉන්න මං sae ronට කතා කරන්නම්.."
"ම්ම්.."
sae ron පහළට ආවට කතා කළේ නෑ.අම්මගෙ පස්සෙන්මයි හිටියෙ.කොල්ලත් දැක්කත් නොදැක්කා වගේ හිටියා.එයාගෙ අම්මා breakfast table එක ready කළාම,කට්ටියම table වටේට ඉඳගත්තා.ඒ තුන්දෙනා ඇරුණම එතන හිටියෙ sae ronගෙ නංගි.මේ marriage couple එකනම් ළඟින්වත් ඉඳගත්තෙ නෑ.ඇයි ඒ? මුකුත් තරහ වෙන දෙයක් වුණේ නෑනෙ😛 breakfast එකෙන් පස්සෙත් එහෙමම තමයි.කිසිම කතාවක් නෑ
"මට වැඩකුත් තියෙනවා..පුතා ඔයා දැම්ම යනවද? මං ඉක්මනට එනවා..අද රෑ ඉන්නවනම් මට කෑම ලෑස්ති කරන්න පුළුවන්.."
"ආහ්..කරදර වෙන්න එපා aunty..මම තව ටිකකින් යනවා..ඔයා ගිහින් එන්න..පස්සෙ දවසක එන්නම් රෑට ඉන්න..😊"
sae ronගෙ අම්මයි,නංගියි දෙන්නම ගියාට පස්සෙ taeyong අනිත් වාහනේ ගෙදර යැව්වා
"යමු ගෙදර.."
කොල්ලා ඒක එච්චර ගානක් නැතුව කියලා,වාහනේ ගාවට ගියා
YOU ARE READING
_The Black_
FanfikceThe time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020