යාළුවො එක්ක ඕපදූප කියව කියව,අනිත් අයව චාටර් කර කර,බොරු කිය කිය හිනාවෙවී සතුටු වෙනවා තරම් වෙන සුන්දර දෙයක් තවත් තියෙනවද නෙහ්😂💔 තමන් ප්‍රශ්න තියෙන කෙනෙක්ද කියලවත් ඒ වෙලාවට අමතකයි.ලොකු නිදහසක් වගේම හුදෙකලා ජීවිතයකට යාලුවො කියන්නෙ වටින තෑග්ගක්
"ආහ්..කොල්ලා congratulations..🤪"
"හී..tnx..😊"
"හරි එහෙනම් wallet එක,ඔය credit card එව්වා මෙව්වා අපිට දීලා යන්න පුළුවන්..😌"
"යකූ..මූ..😕"
කොල්ලො ටික taeyongගෙ අවසරයක් ලැබෙනකන් බලන් ඉන්නෙ නෑනෙ කොහොමත්.අද දවස ඉතින් එයාලගෙ වගේ තමා.කාලෙකට පස්සෙ ඔක්කොම එකට
ඔක්කොගෙම ඕපදූප එහෙමත් හොයන්න කවුරුත් අමතක කළේ නෑ.mark,lucas,ten ඇරෙන්න අනිත් ඔක්කොටම වගේ girlfriendsලා මේ වෙද්දි හම්බෙලා.tenටනම් කලින් ඉඳලම එච්චර ඒ ගැන interest එකක් නෑ.lucas ඉතින් පොඩ්ඩනෙ.කොල්ලො ටික කාලා බීලා,දැන් වට වෙලා සාකච්ඡාවක්
"මේ..ඒක නෙවෙයි..taeyong..උඹ එයාව kiss කළාද..?"
"ආ..ම..මම..? මේ මම..හහ්.."
"ඇයි මොකද වචන පැටලෙන්නෙ..? ඔව්ද? නැද්ද?😌"
"බලන්නකො Jaehyung..මූ මගෙන් අනවශ්‍ය දේවල් අහලා,මගෙ mood කනවා..👉👈"
YOU ARE READING
_The Black_
FanfictionThe time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020