mark බොරු කියලා,taeyongගෙන් shape වෙලා ආවට ටකරමක් එහා පැත්තෙනෙ.එයාගෙ ප්‍රශ්නවලට උත්තර දීලා කොනක් නෑ markට😂
"woah..එයා actor කෙනෙක්..දන්නවද මං එයාගෙ fan කෙනෙක්..woah..එයා මාරම handsome..එය act කරද්දි ඩිෂුම් ඩිෂුම් ගාලා දෙන්නෙ කට්ටියට උඩින් විසි වෙන්න..ඔයා එතනින් ආවෙ ඇයි..? මට autograph එකක් ගන්නත් බැරි වුණා..selca එකකුත් ගන්න තිබුණා..ආහ්..ඔයා නම් නිසා තමයි ඔක්කොම..මෝඩයා..😑"
mark වාහනේ අයිනකට කරලා,නතර කළා
හහ් මෙයා බලන්නකො..fan කෙනෙක් කියලා දන්නවනම් කීයටවත් එක්කගෙන එන්නෙ නෑ..දැන් මම handsome නැද්ද..මාත් එක්ක selca ගන්න කොච්චර කෙල්ලො පස්සෙන් එනවද..මෙයාට මාව කිසි ගානක් නෑනෙ..ආශ්..😒💔
"හහ්..මෝඩයා..? මම නැත්තම් කොහොමද ඔයා එයාව දකින්නෙ..?🤨"
"අනේ sorry..මං ඒක හිතලා කිව්වෙ නෑ..😭💔"
අපොයි..මෙයා අඬනවද..මං අඬන්න දෙයක් කිව්වෙ නෑනෙ..දැන් මොකද කරන්නෙ..ආහ්..cmon mark
"so..sorry..මං ඔයාව අඬ.."
"මට ගෙදර යන්න ඕනි..😭💔"
කෙල්ල එකපාරටම වාහනෙන් බැහැලා එළියට ගියා.දැන් markටත් අවුල්.එයත් බැහැලා,කලිසමේ සාක්කුවට අත් දෙකම දාගෙන එළියට ආවා
"දැන් රෑ වෙලා..මෙතන හොල්මන් ඉන්නවා.."
"කමක් නෑ.."
"ok..එහෙනම් මං යනවා.."
"ඉ..ඉන්න.."
"ඔහොමම ඉන්න..හෙලවෙන්නෙපා..ඔයාගෙ පිටිපස්සෙ.."
"ආ........"
ආයෙ නෑ තත්තපරගානක් ඇතුළත කෙල්ල markගෙ කරේ.හොඳවෙලාවට mark car එකට හේත්තු වෙලා හිටියෙ.නැත්තම් කොන්ද කඩාගන්න වෙන්නෙ.මෙයා එකදිගට markගෙ කන ළඟ බෙරිහන් දෙනවා
YOU ARE READING
_The Black_
FanfictionThe time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020