අපිට ජීවිතේ ගොඩක් මිනිස්සු මුණ ගැහෙනවා.ඒ විතරක් නෙවෙයි,සමහර අය අපේ ජීවිතේට ළං වෙනවා.හැම කෙනෙක් එක්කම හැසිරෙන්න ඕන විදිය හොයාගන්න ඕනි අපිමයි.ඒක ලේසි දෙයක් නෙවෙයි
"Shanhee..අද රෑට මං club එකට යනවා..ඔයා ගෙදර යන්න..මට පුළුවන් තනියම ගෙදර යන්න..don't worry.."
"ඒත් sir..මං ඊයේ drinks ගෙනාවා..ඒවා මං sirගෙ ගෙදරට යැව්වා.."
"ආහ්..කමක් නෑ..මට අද එළියට යන්නම ඕනි..බය වෙන්න එපා,මං රෑට ගෙදර යනවා.security එකට කියන්න.."
"Ok sir..be careful.."
"Now you can go..ආහ්..තව දෙයක් Mr leeට කියන්න shooting අනිද්දට දාගන්න කියලා..මට ටිකක් rest කරන්න ඕනි.."
"Ok sir.."
ජීවිතේම තව කෙනෙක් නිසා විඳවන්න වුණොත්,බොහෝ දුරට ඒක පිටවෙන්නෙ කේන්තියකින්.ඒත් සමහර අයනම් හිතේ තියාගෙන දුක් විඳිනවා.තවත් අය ඒක අනිත් අයගෙන් පිටකරනවා.ඒ වගේම තව අය තමන්‍ටම රිද්දගන්නවා💔
"F*** I hate you b****😡ඔයා මාව පිස්සෙක් කළා.ඇයි මට තමුසෙව මුණ ගැහුණෙ? හොඳට හිටපු මාව සතෙක් කළා..තමුන් ආදරේ කළේ මට නෙවෙයි,මගෙ සල්ලිවලට කියලා දැන දැනත්,මම තමුන් ගැන බලාපොරොත්තු තිබ්බා..කෙල්ලො ඔක්කොම එකයි..💔"
Taeyong ඉන්නෙ පාර මැද.drinks අරගෙන වැඩි නිසා එයා තනියම කේන්තිය පිට කර කර හයියෙන් කෑ ගැහුවා.shirt එකෙත් බොත්තම් දෙකක් විතර තමයි දාලා තිබුණෙ.ඒ තරමට කොල්ලට සිහිය නෑ.ඈතින් ආව truck එක එයා දැක්කෙ නෑ.ඒක තවත් ටිකක් කිට්ටු වෙද්දි,එකපාරටම කවුද කෙනෙක් එයාව ඇදලා ගත්තා
"ඒයි තමුන්ට පිස්සු හැදිලද ආහ්? මේ රෑ මොකද පාර මැද කරන්නෙ? තව ටිකෙන් හැපිලා මැරෙනවා..ආහ් මෙයා drinks අරගෙන නේද?😶"
YOU ARE READING
_The Black_
FanfictionThe time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020