Chapter 17🍃

501 75 103
                                    

උදේට තරම් නින්ද යන වෙලාවක් තවත් නෑ taeyongට නම්.වෙනදා වගේම අදත් කොල්ලා සැපට නිදි.කොහෙද එක්කෙනෙක් සද්ද පූජාව පටන් අරන්නෙ

"taeyong..."

"ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ම්ම්...."

"මේක බලන්න.."

"හ්ම්ම්...ලස්සනයි.."

"මොකක්..? ඇස් පියාගෙන හීනෙන් කියවනවද..?"

"හ්ම්..."

"taeyong.......😤"

"ආහ්..කන..මොකද මේ උදේපාන්දර බෙරිහන් දෙන්නෙ..?"

කොල්ලා උඩ ගියා සද්දෙට😂

"මේ බලන්න..ඔයා බලු පැටව්න්ට ආසයි කියලා මං දන්නෑනෙ..මේ photo එක බලන්න.."

"යා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"යා...ඕක කොහෙන්ද..?"

"වැඩක් නෑනෙ..අනේ බලු පැටියෙක් ගේමුකො..😭"

😭"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
_The Black_Where stories live. Discover now