මිනිස්සු අපේ මනස වට්ටන්න,ඕනෙම දෙයක් කරයි.අපිට දරාගන්න පුලුවන්නම්,අපි ශක්තිමත්නම්,කිසිම බලවේගයකට අපිත් එක්ක හැප්පෙන්න බෑ
"ආහ්....මහලොකු world famous actor..."
"කියන්න ආපු දෙයක් ඉක්මනට කියලා යනවා..."
"මේ කවුද...කෙල්ලද?"
"අදාළ නෑනෙ..."
"මං ආවෙ තමුසෙව ඉවර කරන්න..."
"ඉතිං කරනවා..."
එකපාරටම එයා gun එකක් අරගෙන ඉස්සරහට දික් කරා.taeyong බලාගෙන හිටියා.කෙල්ල ඇසුත් පියාගෙන කොල්ලගෙ shirt එකත් තදින් අල්ලගෙන plz plz කිය කිය හිටියා.කෙල්ලට දාඩියත් දාලා.කොල්ලනම් මැරෙන්න බය නෑ එයාටත් ඕනෙ ඒකමයි.ටික ටික එයා taeyong ගාවට ආවෙත්,gun එක ඒ විදිහටම තියාගෙන.කෙල්ල තව ටිකකින් faint වෙන ගානයි
"අනේ...මට ගෙදර යන්න ඕනෙ...plz..plz.."
කොල්ලා ගනන් ගත්තෙවත් නෑ.අර කෙනා ඇවිත් කොල්ලගෙ පපුවට gun එකක් තියලා තද කරා
"මං තමුසෙව මරන්නෙ අද නෙමේ...තමුන්ට හැමදේම නැතිවෙන්න ඕනෙ...තව ගොඩක් දේවල් මං උදුරගන්නවා...අපි ඉක්මනට ආයෙ මුණගැහෙයි...."
"තව මොනවද?මාව මරපන්....දැම්ම ඉවරයක් කරපන්..."
කොල්ලා කිව්වෙ පිස්සෙක් වගේ gun එක පපුවට තවත් තද කරගන්න ගමන්.ඒත් ආපු කෙනා යන්න ගියා මුකුත්ම අහන්නෙ නැතුව.කෙල්ල තාම ඇස් වහගෙන.ඒ මදිවට එකසිය ගානට වෙව්ලනවා
"යමුද?"
"ආ...එ..එයා ගියාද? ක්...ක්...කවුද ඒ? අැ...ඇයි එහෙම හැසිරුනේ?"
"පරක්කු වෙනවා...යමු"
කෙල්ලව දැකලා කොල්ලට හිනත් ගියා.කෙල්ලට උත්තර නොදී කොල්ලා ගිහිං වාහනේට නැග්ගා.කෙල්ලත් ඉක්මනට නැග්ගෙ බයටම තමා😂
YOU ARE READING
_The Black_
FanfictionThe time🕛will tell everything to you🍁 . . . Smart🌊 strong🔥 silly🍂 . . . _hrush_ 2020