2021 update: Okay so it's me, future Ama! Just reflecting on my stupidity at the time I wrote this. Was this a good idea? probably not. Will it confuse the foreign readers? Definitely will. oh and iI wanna mention that I was only 11 when writing this. I'm warning you again: this is like hella cringey, so read at your own risk. I wrote this about a year ago and still regret it, you can just feel it by reading the intro *takes in a deep breath* I can't even- There's a chance of me deleting this someday so if you wanna read it, do it now. thanks and you can continue...Hello guys! මේක මගේ පලවෙනි සිංහල fanfiction එක. මම english එකකුත් ලියන අතරමග තමි මේක පටන් ගත්තේ,ඒක නිසා මේකේ updates ටිකක් slow. සමහර තැන් වල පොඩි mistakes ඇති, ගණන් ගන්න එපා. මේක ගොඩාක් චුටි කතාවක් විදියට ලියන්නේ. මොකද මට සිංහලෙන් කතවක් ලියන්න ඕනේ උනේ test කරලා බලන්නත් එක්ක. මම මාස 4+ක ඉදන් ARMY කෙනෙක් උනාට blackpinkලව ලොකුවට follow කලේ නෑ. මම ඒගොල්ලෝ ගැන ගොඩක් දේවල් දන්නේ නෑ හැබැයි ඔයගොල්ලෝ මාස 14 ක් තිස්සේ බලන් හිටපු අලුත් comeback එකනම් නියමයි!!! මේ fanfiction එක මන් තනියම නෙමෙයි ලියන්න හිතන් ඉන්නේ. මේ කතාව මගේ යාළුවගේ(Jeon-Raf) කතාවටත් චූට්ටක් සම්බන්දයි. මන් එයාගෙනුත් සමහර අදහස් ගන්න පුළුවන්. මගේ අනිත් fanfiction එකත් check කරලා බලන්න පුලුවන්නම්. ඉස්සෙල්ලම ඔයාට චරිත ටික හදුන්වලා දෙන්නම්.
Bloom :-
· kpop ගැන පලවෙනියටම හොයාගත්තේ මෙයා.
· හැමෝම එයට විහිලු කළා korean groups ටිකකට පිස්සු හැදීගෙන දගලනවයි කියලා.
· එහෙම කරපු නැති එකම දෙන්න තමයි Raf සහ Rose,එයාගේ දැන් හොඳම යාළුවො.
· Social media වල ගොඩක් active, කොයි වෙලේ බැලුවත් onlineමයි.
· හැබැයි ඒ ඔක්කොමත් කරන ගමන් ඉස්කෝලේ වැඩත් හොදට කරගෙන ගියා.
· ඕන කෙනෙක් එක්ක යාලු වෙන්න කැමතියි.
· ලැජ්ජාවනම් ගොඩක් අඩුයි.
As you can see; a very extroverted characterRaf :-
· අවුරුදු දෙකකට විතර කලින් bloomව දැනගත්තේ.
· හම්බුනු කාලේ ටිකක් හතුරුකම් ඇති කරගත්ත bloom එක්ක.
· හැම වාරේම පන්තියේ 1 වෙනියා.
· Bloom ගෙන් kpop ගැන දැනගත්ත.
· ARMY සහ BLINK.
· හරිම sweet සහ down to earth.
· ටිකක් ලැජ්ජයි.Rose:-
· Bloom ගේ ඉස්කෝලේ පන්තියේ හොදම යාළුවා.
· Bloom ගෙන් kpop ගැන දැනගත්තට පස්සේ ලොකු BLINK කෙනෙක්.
· අහිංසකයි, ගොඩාක් අහිංසකයි.
· ගොඩක් ලැජ්ජයි.
· හාවෙක්ට සමාන කලොත් නිවැරදි.sweet:-
· Raf ගේ ඉස්කෝලේ හොදම යාළුවා.
· නම වගේම හරිම ස්වීට්.
· rafට ගොඩක් දේවල් වලට උදව් කරනවා
· raf ගෙන් kpop ගැන දැනගත්ත.
· සින්දු කියන්න ගොඩක් දක්ෂයි.
· ගොඩක් ලැජ්ජයි.
VOUS LISEZ
BLACKPINK IN YOUR AREA // Sinhala FF
Fanfictionපුංචි BLINKsලා 4 දෙනෙක්ට ඒගොල්ලොන්ගේ Idols ලාව හම්බුනාම මොකද වෙන්නේ? කියවලාම බලන්න.