"Bloooom???" දොර පැත්තෙන් ඇහුන.
"ම්ම්?" Raf නුයි මමයි ඔලුවවත් උස්සන්නේ නැතුව ඇහුව.
"අපි ආව! දොර අරින්නේ නැද්ද?"
"ආහ් පොඩ්ඩක් ඉන්න." මම කිව්වා.
"අරින්නේ නැද්දෝ???!!!!!" අයිත ඇහුන.
"BTS WORLD game එකට බාධා කරන්න එන කට්ටියට මොනාද මම කරන්නේ දන්නවද?-"
එළියේ බැලුවම sweet උයි rose නුයි පොළොවේ ආඩි ගගහ ඉන්නවා දැක්ක.
අපිටත් ඉතින් උකුත් මතක නෑනේ එක පටන් ගත්තම.
මට අමතක උනා අම්මත් කඩේ ගිහිල්ල කියල.
මම දුවල ගිහිල්ල දොර අරිය.
මේ දෙන්න tipi tip පිරිච්ච කවර දෙකකුත් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා.
"මොකද අනේ මෙච්චර වෙලා ගියේ?!" rose තරහින් ඇහුව.
"මම මේ...අම් කෑම මෙසේ ලෑස්ති කර කර හිටියේ" මම ඔලුව කස කස කිව්වා.
මොකද ඉතින් තව card එකක status බල බල හිටියේ කියන්න ඈ.
ඇති යන්තම් අම්ම කෑම මෙසේ ලැස්ති කරලා ගියේ.
Raf තාම phone එකට මුණ ඔබාගෙන මෙලෝ සිහියක් නැතුව jungkook ගේ call එකකටද කොහෙද අහගෙන ඉන්නේ.
(ඔයාල දන්නේ නැත්නම් bts world ගේම් එකේ bts ලට බොරු කෝල් වගේම මෙසේජ් කරන්න පුළුවන්. මන් එක මාසයක් විතර play කරා ඒ උනාට අම්ම කිව්ව නිසා delete කරන්න උනා😖 )
"උඩට යමුද?" මන් අර දෙන්නගෙන් ඇහුව.
මන් Raf ගේ අතින් ඇදගෙන උඩට එක්කරගෙන ගියා.
YOU ARE READING
BLACKPINK IN YOUR AREA // Sinhala FF
Fanfictionපුංචි BLINKsලා 4 දෙනෙක්ට ඒගොල්ලොන්ගේ Idols ලාව හම්බුනාම මොකද වෙන්නේ? කියවලාම බලන්න.