BLACKPINK!!

176 19 12
                                    


මාව නිකන් වෙව්ලනවත් වගේ.

අපි පෝලිමේ මැද හරියේ හිටියේ.

Instructor කෙනෙක් ඇවිල්ල කෑ ගහන්න එහෙම එපා කියල ගියා.

ඒ අස්සේ Raf පිටිපස්සෙන් ඉදගෙන මගේ අත මිරිකනවා.

"එන්නේ කොයි වෙලාවටද දන්නේ නෑ නේ?"

"ඒගොල්ලෝ පොඩ්ඩක් මහන්සි නිවන්නත් එපැයි Raf පොඩ්ඩක් ඉවසන්නකෝ."

"concert එකේ ඇදුම් පිටින්ද එන්නේ?"

"මන් කොහොමද දන්නේ මොඩියේ? අනේ මන්ද ඔයත්"

කියද්දීම ඔන්න එතන තිබ්බ hallway එකෙන් අඩි සද්දයක් එනවා.

මගේ මොලේට ඊලගට දක්කින්න තියෙන එක function කරගන්නත් බැරි වෙයි.

අනේ දෙවියනේ ඔන්න!!! ඈ!!!! ඔලුවේ ඇතුලෙන් මන් කෑ ගැහුවා.

"අන්යොන්ග්හසෙයෝ!" පෝලිමේ හිටපු හැම කෙනාම bow කළා.

membersල හතර දෙනා ලස්සන හිනාවකින් අපිව පිළිගත්ත.

"Hello Guys how are you?" "good!"

පෝලිමේ පිළිවලින් අපිව ගත්ත.

හැමෝම ගිහින් චුට්ටක් කතා කරලා photos ගත්ත.

දැන් අපේ chance එක!!!!

"HI!!!" මන් ඔලුව නමල අත් දෙකෙන්ම handshake එකක් දුන්න.

"Omg how old are you guys?" Rosé ඇහුව.

"oh! we are 12, She's 11" මන් Raf දිහා පෙන්නලා කිව්වා.

"So small!" Jisoo කිව්වට පස්සේ අපි හිනාවුනා.

ඊට පස්සේ අපි එකට ෆොටෝ එකකුයි selfie එකකුයි ගත්ත.

Lisa එයාගේ දිග කකුල් දෙකෙන් නැමිලා අපිට highfives දුන්න.

"Come again to meet us!! Good bye!"

Jennie greet කරාට පස්සේ අපි exit එකෙන් එලියට ආව.

එක බොහොම පොඩි මොහොතක් උනාට මගේ ජීවිතේ පුරාවටම මට ඒ විනාඩි පහ අමතක වෙන්නේ නැති වෙයි.

BLACKPINK IN YOUR AREA // Sinhala FFWhere stories live. Discover now