(The article)Wave you lightstick!
Wait and watch!
Scream!
Cheer!
Go crazy!
Just enjoy!
අපි කියවල ඉවර වෙලා හොදට හිනාවුණා.
ඕන කෙනෙක් දන්නා ඒවානේ මේ.
"ඒයි මොඩියෝ! දැන් හිතල කියන්න බලන්න අපි මොනාද කරන්නේ කියල"
"මෝඩ අක්කේ! මට මෝඩි කියල කතා කරන්න ඔයා කව්ද ආ? XD" Raf
"අනේ රණ්ඩු වෙන එක නවත්තනවද ඔය මෝඩයෝ දෙන්න?" ස්වීට් හැමදාම වගේ අම්ම වෙලා කිව්වා.
"බෑ ඇයි මොකද කරන්නේ?" Raf demanding tone එකකින් ඇහුව.
"............."
"හහ මුකුත් කරන්න නෑනේ?" Raf
මේ කෙල්ල එහෙම කියල මගේ stuffed toys ටික අරගෙන ස්වීට්ට ගහන්න ගත්ත.
ඉස්සෙල්ලම මන් නවත්තන්න කිව්වට මමත් සෙට් වෙලා තමයි නැවතුනේ.
අන්තිමට කාමරේ මහා අවුලක් වෙලා තිබ්බ.
ඕක අස් කරන්න ගිහින් තව වැඩක් උනා.
එක්කෙනෙක් අතින් උන වරද්දක් නම් නෙමේ.
මෙන්න මේකයි.
ස්වීට් එක toy එකකින් වැටුන පුළුන් අහුලා අහුලා හිටියේ.
මන් stuffed toys ටික හරි තැන වලින් තිය තිය.
රෝස් මට උදව් කරා.
ඔය ඔක්කොම අස්සේ අර raf පොඩි ළමයෙක් වගේ මෙසේ යට හැංගිලා.
මටනම් තාම එයාව තේරුම් ගන්න බෑ.
මගේ කාමරේ බඩු හරි එක ලග තියෙන්නේ.
ඉතින් කොහොමහරි මම කාමරේ මුල්ලේ තිබුණු teddy bear කෙනෙක් අරගෙන රෝසේ පැත්තට ඇවිදගෙන ආව.
මෙන්න බොලේ එකපාරටම ස්වීට් ඒ අස්සෙන් ඇත දැම්ම පුළුන් කෑල්ලක් ගන්නද කොහෙද.
මන් උඩින් ගිහිල්ල rose ගේ ඇගේ එල්ලිලා තමයි බේරුනේ.
Rose උයි මායි balance නැතුව බිම වැටුන.
මගේ කකුල ගිහිල්ල වැදුන Raf ගේ ඇගේ.
Raf වේදනාවෙන් පෙරලෙනකොට මෙසෙත් හෙලවෙන්න පටන්ගත්ත.
මෙසේ උඩ තිබුන වතුර එක හැලුන බිම.
ඇති යන්තම් ඒක plastic එකක් උනේ.
අපි ඉතින් හිමින් සැරේ වතුර එක පිහිදාල අම්මට ඉගියක් නැති වෙන්න තිබ්බ.><
ඔහොම විකාර කර කර අපි පැයබාගයක් නාස්ති කරා.
"ළමයි ඔයගොල්ලෝ එන්නේ නැද්ද?" පහලින් ඇහුන.
"අයි තාත්තේ තව බාගයක් තියනවා නේද?"
"දැක්කේ නැද්ද news වලට කිව්වේ ඒ පාරේ traffic කියල" Rose එකපාට්ට මැදින් පන්න.
"ඔයා මෙච්චර වෙලා දැනගෙන දැන්ද ඕක කියන්නේ?"
"අම්...සොරි ඉතින්..."
දැන් ඉතින් ඉක්මනට යමු.
ВЫ ЧИТАЕТЕ
BLACKPINK IN YOUR AREA // Sinhala FF
Фанфикපුංචි BLINKsලා 4 දෙනෙක්ට ඒගොල්ලොන්ගේ Idols ලාව හම්බුනාම මොකද වෙන්නේ? කියවලාම බලන්න.