සාමන්යෙන් මට කව්රුවත් ඇහැරුවේ නැත්නම් නැගිට්ටේන්නෙම නෑ.
අදනම් උදේ 6ට විතර කෑගහගෙනම ඇදෙන එලියට පැන්න.
එහා කාමරේ ඉන්න අම්මත් ඒ සද්දෙට ගැස්සිලා ඇහැරිලා.
ම්ම්...ලැස්ති වෙන්න පය තුනක් විතර තියෙනවනේ.
උදෙන්ම ලැප්ටොප් එක ගන්න හොදත් නෑ.
"අම්මේ, තේ හදන්නකෝ!" මම එහා කාමරේට ඇහෙන්න සද්දෙන් කිව්වා.
"තව නිදාගන්නේ නැද්ද?" අම්ම කාමරේට ඇවිල්ල ඇහුව.
මම ඔලුව දෙපැත්තට වැනුව.
"අනී මන්ද ඔයත්, ඉස්කෝලේ දවසක් නම් ඉතින් පයක් තිස්සේ අහරෙව්වත් නැගිට්ටින්නේ නෑ"
අම්ම අමුතු මුණක් හදාගෙන කිරි හදන්න කුස්සියට ගියා.
මට විනාඩි දෙකකට අමතක උන සතුට අයෙත් ඔලුවට ආව.
මන් උඩ පැන පැන ලැස්ති උනා.
මම බාත්රූම් එකෙන් එද්දී කිරි එක තියල තිබ්බ.
ඊයේ ලැස්ති කරගත්ත ඇදුම ගැන කිව්වේ නෑනේ.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. මන් එක ඇදගෙන තාත්ත ලගට ගියා හොදද අහන්න.
අපෝ එයා තම ගොරෝව ගොරව නිදි.
ඉතින් ඕකත් ඇදගෙන මන් පහලට ගියා අම්මගෙන් අහන්න.

YOU ARE READING
BLACKPINK IN YOUR AREA // Sinhala FF
Fanfictionපුංචි BLINKsලා 4 දෙනෙක්ට ඒගොල්ලොන්ගේ Idols ලාව හම්බුනාම මොකද වෙන්නේ? කියවලාම බලන්න.