හෙලෝ! ඉතින් මම හිතුවේ මේ ෆෑන්ෆික් මෙතනින් ඉවර කරන්න. දැනට කියල තියෙන විදියට අපිට 10 වෙනිදද කොහෙද ඉස්කෝලේ පටන් ගන්නවා. මේ වට්පෑඩ් වැඩේ එතකොට දිගට කරන්න බෑනේ. මන් දන්නවා මේක කියවන ගොඩක් අය මගේ යාළුවගේ කතාවත් කියවනවා කියල. ඒක මේකෙම continuation එකක් කියල හිතාගත්තත් කමක් නෑ. මේක කියවල ඉවර කරපු අයට මගේ English කතාවත්(Destiny) කියවන්න කියල කියනවා. Bangpink oneshots එකත් කියවන්නකෝ. ගොඩක් thanks මේක කිය්ව්වට!
YOU ARE READING
BLACKPINK IN YOUR AREA // Sinhala FF
Fanfictionපුංචි BLINKsලා 4 දෙනෙක්ට ඒගොල්ලොන්ගේ Idols ලාව හම්බුනාම මොකද වෙන්නේ? කියවලාම බලන්න.