Car එකේ

102 18 2
                                    


අපි ගෙදරින් පිටත් වෙනකොට 10.30ට විතර ඇති.

අපි හතර දෙනාම පිටිපස්සේ seat එකට නැග්ගේ එක්කෙනෙක්ට තිනියම ඉස්සරහ යන්න බැරි නිසා.

එත් එතන ගොඩාක් හිරවෙලා හිටියේ.'

අන්තිමට මන් ඉස්සරහ seat එකට පැනගත්ත.

තාත්තට ටික වෙලාවයි කනක් ඇහිලා ඉන්න පුළුවන් උනේ.

"රෝසයෝ!!! ඔය ටිපි ටිප් එක දෙනවකො"

"ම්ම් එක රහයි හලෝ"

"මෙහෙම කෑවොත් අපිට line එකේ ඉන්න ගමන් කන්න මුකුත් නැති වෙයි"

"ඉතින් මොකද වෙන්නේ?"

"සෙල්ලමක් කරමු?"

"ඒයි!! ඔයා හොර කරා!!!"

"එහෙම නෙමෙයි අනේ..."

ගෑනු ළමයි 4දෙනෙක්ගේ කටහඩවල් වලින් car එක පිරිලා ගියා.

අන්තිමට අපිට කරන්න මුකුත් ඉතුරු උනේ නෑ.

තාත්ත steering wheel එක කරකවන සද්දේ ඇහෙන්න තරම් නිශ්ශබ්දතාවයක්.

මේ වෙලාවට කරන්න හොද මොකක්ද? හ්ම්...

සින්දුවක්!!!

මන් ටක්ගාල තාත්තගේ Tab එක ඉල්ලගෙන How You Like That දැම්ම.

Ha, how you like that?

You gon' like that, that that that, that, that that that, that

How you like that? (bara bing, bara boom, boom, boom)

How you like that, that that that, that, that that that, that

Now, look at you, now look at me (uh)

Look at you, now look at me (uh)

Look at you, now look at me

How you like that?

Now, look at you, now look at me (uh)

Look at you, now look at me (uh)

Look at you, now look at me

How you like that?

අපි කෑගහල කියන්න පටන් ගත්ත.

මම Jennieගේ පාර්ට්ස්.

Raf Lisa ගේ පාර්ට්ස්

Rose Rose' ගේ පාර්ට්ස්.

Sweet Jisoo ගේ පාර්ට්ස්.

Traffic එකේ ටිකක් වෙලා ඉන්න උනා.

අපි හිතුවට වඩා ගොඩක් fun ගත්ත.

අන්තිමට Blackpink ලගේ සින්දු ඔක්කොටම අහල තමයි නැවතුනේ.

අපි 12 වෙනකොට නෙලුම් පොකුණ රගහල ගාවට ආව.

අම්බෝ!!!!!!!

BLACKPINK IN YOUR AREA // Sinhala FFWhere stories live. Discover now