එළියේ හොදටම අකුණු ගහනවා.
ජනේලේ ළඟ Curtain එක උඩට පහළට හෙලවෙනවා.ඒකත් සමහර වෙලාවට ජිවිතේ වගේ,
ඊලග මොහොතේ මොනවා වෙයිද කියල හිතා ගන්න බෑ
(my attempt at being poetic 💀)මම කෝට්ටේ ඔලුව උඩින් තියාගෙන තද කරගත්ත.
hmph... Raf මොනවා කරනවද දන්නේ නෑ.
මම එයාට whatsapp message එකක් දාල බැලුව.
online වගේ.
Bloom: hello! මොකද කරන්නේ?
Raf: BLACKPINK ලගේ MV එක stream කරනවා.
Bloom: ආ...
Rose onlineද?
Raf: ඒ වගේ
Bloom: group chat එකට යමුද?
Raf: ok
*group chat*
Bloom:- hello guys!! මොකද කරන්නේ?
Rose:-මමනම් සින්දු අහ අහ ඇදේ හාන්සි වෙලා ඉන්නේ.
Bloom:- මේ ඒක නෙමෙයි. BLACKPINKල world tour එකක් announce කරලා නේ ගිය සතියේ?
Raf:- මාත් දැක්ක.
Rose:-මොන රටවල් වලටද දන්නේ නෑ යන්නේ නේ?
Bloom:- ගිය බදාදා කියල තියෙන්නේ සතියකින් tour dates release කරනවා කියල.
Rose:-ඒ කියන්නේ...හෙට නේද?!!!
Raf:- හ්ම්.
Bloom:- ඔච්චර පුදුම වෙලා වැඩක් නෑ. අපේ රටට කවදාවත් එන්නේ නෑ අනේ!
Raf:- ඔව් නේ?
Bloom:- අපේ ගෙදරට එනවද movie එකක් බලන්න?
Raf:- ඔව්ව්ව්!!
Rose:-මටනම් අම්ම දෙන එකක් නැතිවෙයි මේ වෙලාවේ එන්න.
Bloom:- අයියෝ TT
Rose:-කමක් නෑ.
Bloom:- ඔය එහෙනම් පැය බාගෙකින් එනවද?
Raf:- හා.
Bloom:- bye එහෙනම්.
Raf:- bye!
Rose:- ba-bye!!
upload date:- 2020/07/04
VOCÊ ESTÁ LENDO
BLACKPINK IN YOUR AREA // Sinhala FF
Fanficපුංචි BLINKsලා 4 දෙනෙක්ට ඒගොල්ලොන්ගේ Idols ලාව හම්බුනාම මොකද වෙන්නේ? කියවලාම බලන්න.