On that afternoon
*private chat with Raf*
Bloom:- RAF!!!!!!!!!!!!!!!!! ආහ්හ්හ්හ්හ්හ් !!!!!!
Raf:- අම්බෝ ඇයි අනේ?!!! මොකද උනේ?!!
Bloom:- මට බෑ!!!!!!!!!!!
Raf:-මොකද??????
Bloom:- ඔයා tour dates බැලුවද?
Raf:-තාම නෑ
Bloom:- Raf...ලෑස්ති වෙන්න මන් කියන්න යන එකට
Raf:-ඇයි ඒක cancel වෙලාද?
Bloom:- නෑ අනේ
Raf:-එහෙනම්?
Bloom:- ඒගොල්ලෝ අපේ රටට එනවා!!!!!!!!!!!!!!!!!!!!!!
Raf:-මොනවා?!!!!
මන් හීන දකිනවද මන්ද.
Bloom:- පිස්සු
Raf:-ඇත්ත කියලනම් කියන්න එපා.
Bloom:- අද හවසට tickets issue කරනවා.
Raf:-අපිට කොහෙද ඉතින්? TT
Bloom:- මං තාත්තාගෙන් අහල බැලුව. එයා කිව්වා ඕගොල්ලන්ටත් එක්ක අරන් දෙන්නම් කියල!!!
Raf:-මොකක්? එහෙම කරන්න බෑනේ.
Bloom:- පස්සේ පුළුවන් උනොත් ගෙවන්න කිව්වා.
Bloom:- ඕනෙනම් sweet ටත් කතා කරන්න.
Raf:-ඔයාටනම් පිස්සු.
Bloom:- කමක් නෑ.
Raf:-ඇත්තටම?
Bloom:-ඔව්
Bloom:- ශ්රී ලංකාවේ නිසා tickets ගණන් අඩු ඇති.
Raf:-ඔව් නේ?
Bloom:- ඔයා sweet ටයි rose ටයි කියනවද? මට homework තියෙනවා...
Raf:-හා.
Bloom:- bye එහෙනම් :)
Raf:-මට ඉවසිල්ලක් නෑ. bye!!
upload date: 2020/07/05
JE LEEST
BLACKPINK IN YOUR AREA // Sinhala FF
Fanfictieපුංචි BLINKsලා 4 දෙනෙක්ට ඒගොල්ලොන්ගේ Idols ලාව හම්බුනාම මොකද වෙන්නේ? කියවලාම බලන්න.