මොනවා?!!!

184 31 16
                                    


On the next day

ඊයේ රෑ Raf එක්ක movie එක බලල ඉවර වෙලා එය ගියාට පස්සේ මන් නිදාගන්න ගියා.

හෙට tour dates දායි.

කොහෙද දන්නැහැ ඇත්තටම යන්නේ.

කල්පනා කර කර ඉද්දි මට නින්ද ගියා.

අද උදේ alarm එකට ඇහැරුනු මම මූණ හෝදලා දත් මැදලා පහලට ගියා.

ම්ම්... buttered toast වල සුවද එනවා.

"good morning අම්මේ!"

"good morning සුදූ!!"

මේසේ උඩ කෑම පිගාන තියල තිබ්බ.

butter toast එක්ක යෝගර්ට්. නියමයි.

මම කාල ඉවර කරලා දාල තියෙන homework බලන්න කියල laptop එක ගත්ත.

හ්ම්..twitter වලින් notification එකක් අවිල්ලා.

ඒත් මේ වෙලාවේ සාමාන්යෙන් එන්නේ නෑනේ.

මන් බැලුවම tour dates දාල.

Seoul, Tokyo, Hong Kong, Colombo, New York...

ඒයි ඒයි ඒයි පොඩ්ඩක් ඉන්න.

මන් අයිත කියවල බැලුවා.

COLOMBO?!!!! ඒගොල්ලන්ට වැරදිලා වත්ද?

මන් අයිත් search කරලා බලල ඒගොල්ලන්ගේ website එකේ තියෙන එක බැලුව.

ඒකෙත් තියෙනවා.

මොනවා?!!!!!!!! අපේ රටට එනවා??

මට කලන්තේ දාන්න වගේ ආව.

මන් කෑ ගහ ගහ ගේ වටේ ගියා.

අම්මටයි තාත්තටයි කිව්වා.

ඒගොල්ලෝ යන්න දෙන්නම් කිව්වා!!

නියමයි!! YES!!!!!

upload date: 2020/07/05

BLACKPINK IN YOUR AREA // Sinhala FFOnde histórias criam vida. Descubra agora