hello!! ඔයගොල්ලෝ මේ corona කාලේ හොදින් ඇති කියල හිතනවා!කොහොමහරි මට කියන්න ඕනේ උනේ මේකයි,මේ කතාව ඇත්ත වෙන්නේ නෑ කොහොමටවත්.මේකේ ගොඩක් මිස්ටකෙස් (අනේ මට බැරියෝ 🤣මන් input toolsවල mistakes කියන එක ගහන්න ගිහිල්ල වෙලා තියෙන දේ😂💔) ඇති තැනින් තැන. ගණන් ගන්න එපා.කතාව too perfect to be real නේද?මට ඕනේ උනේ කියවන එක්කෙනාගේ හිත පොඩ්ඩක් වත් රිදවන්නේ නැතුව දිගටම entertain කරන්න.එච්චරයි එහෙනම්.ba-bye!
YOU ARE READING
BLACKPINK IN YOUR AREA // Sinhala FF
Fanfictionපුංචි BLINKsලා 4 දෙනෙක්ට ඒගොල්ලොන්ගේ Idols ලාව හම්බුනාම මොකද වෙන්නේ? කියවලාම බලන්න.