Raf කෝ?!

92 17 4
                                    


කෝ මේ ළමය?! අනේ මගේ චූටි නංගි!!

"පොඩ්ඩක් අල්ලගන්නකෝ"

මන් අතේ තිබ්බ දේවල් ඔක්කොම අනිත් දෙන්නට දීල සෙනග අස්සෙන් රිංගල පෝලිමෙන් එලියට පැන්න.

පෝලිමේ තැන නැති උනත් කමක් නෑ මගේ නංගි පැටියව ආරක්සා කරගන්න එපැයි.

මන් ලොකු වෙනකම් එයාගේ අක්ක වෙන්න ප්‍රර්ථනා කරනවා.

මන් කොහෙද යන්නේ කියල මන් වත් දැනගෙන හිටියේ නැති වෙලාවක එකපාරට Entrance එකට පොඩ්ඩක් එහායින් පාරේ පැත්තෙන් යටිගිරියෙන් කෑගැහිල්ලක් ඇහුන.

(නෑ නෑ රැෆ් නෙමේ XD)

"BLACKPINK!!! BLACKPINK!!! BLACKPINK!!! BLACKPINK!!!"

මන් ඇස් ලොකු කරගෙන බලන් හිටිය.

හොද luxurious looking car එකක් ලොකු Gate එකෙන් ඇතුල් උනා.

හොද luxurious looking car එකක් ලොකු Gate එකෙන් ඇතුල් උනා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

මට අමතක උනා.

Rehearsal එකට 2.30 ට Blackpinkල එනවා කිව්වනේ.

මට අමතක උනේ කොහොමද???!!! T_T

ශුවර් එකට කෙල්ලට මේක කොහෙන් හරි ඇහිලා දුවන්න ඇති කියන්නවත් නැතුව.

ඔව් ඉතින් ඒ වගේ වෙලාවට මන් දුන්න උපදෙස් අමතක වෙන එක පුදුමයක්ද?

මාත් කරන්නේ ඕකම තමා ඉතින් හිහි.

මාත් ඉතින් නරක අක්කියෙක් වෙලා Raf ව හොයන එක පැත්තකින් තියල බිල්ඩින් එකේ ඇතුල්වීමට පුළුවන තරම් ලං උනා.

පුළුවන් තරම් කිව්වට ඉතින් පේන්නෙවත් නෑ. මන් තාම චූටි නොවැ.

අයිත ඇහුනු කෑගැහිල්ලට පස්සේ හැමෝම ටික ටික එතනින් යන්න ගියා.

දැන් මෙයාව හොයාගන්නේ කොහොමද කියපන්කො.

"අක්කේ මගේ වයසේ වගේ ගෑනු ලමයෙක් දැක්කද?"

මන් pass වෙන හැම කෙනෙක්ගෙන්ම වගේ අහගෙන ගියා.

ඊට පස්සේ තමයි මන් කොච්චර මොඩයිද කියල හිතුනේ.

තාම මන් කෝල් එකක් ගන්න තියා හිතුවෙවත් නෑනේ.

*Call*

"ඒයි මොඩියේ මට කියන්නතුව කොහෙද ගියේ ආ?"

"මේ...ඒගොල්ලෝ එනවා බලන්න ඉතින් ගියේ...තරහ ගන්න එප-"

"දැන් කොහෙද ඉන්නේ?!"

"මන් පෝලිමේ හිටපු තැනට ආව"

"ඒගොල්ලෝ දුන්නද හිටපු තැන??"

"පොඩි ළමයෙක් නිසා වෙන්නැති"

"මටත් අල්ලාගෙන ඉන්න හරිද?"

"හා"

මන් හිමින් හිමින් හොයාගෙන හිටපු තැනට ගියා.

දැන් ඉතින් අයිත් බලන් ඉන්න එපැයි.

Rehearsal එකේ සද්දෙවත් ඇහෙය්නේ ඉතින්.

BLACKPINK IN YOUR AREA // Sinhala FFHikayelerin yaşadığı yer. Şimdi keşfedin