මගේ ඔලුව එක එක අතට හැරිලා.
හෙට plans ගැන හිතලම එපා වෙලා.
මන් මගේ ගාව තිබ්බ ලස්සනම ඇදුම අරන් ඇද උඩින් ත්යාගත්ත.
බෑග් එකකුත් ගත්ත.
physical tickets ටිකයි, blink membership card එකයි, lightsticks ටිකයි හ්ම්...තව මොනාද?
snacks ටිකකුයි, අනිත් දේවලුයි bag එකට දාගත්ත.
වෙන දේවල් නෑනේද? බලමු...
මන් phone එක අරගෙන group chat එකට ගියා.
කොහොමද මන්ද හැමෝම හැම වෙලාවේම online නේ අනේ!
ඔව් ඉතින් මේ වෙලාවේ concert ගැන විස්තර හොයා හොයා ඉන්නවා ඇති.
පිස්සු කෙල්ලෝ ටික.
මන් group video call එකක් ගත්ත.
"hello!!!!!" මන් තමයි හැම වෙලාවේම මුලින්ම හෙලෝ කියන්නේ .
"හෙලෝ අක්කේ!" Raf ටයි මටයි දෙන්නටම තමන්ගේම කියල සහෝදර සහෝදරියෝ නැති නිසා හොදම යාළුවො වුනාට පස්සේ අක්කයි නංගියි වගේ තමයි. එයා මට වඩා මාස 7ක් බාලයි.
"ළමයි ඕගොල්ලෝ මොනාද ගත්තේ ගෙනියන්න?"
"ඔයා කිව්ව එවයි, තව තව පොඩි දේවලුයි. ඇයි?" Raf
"තව මොනා හරි අමතක වෙලාද දන්නේ නෑ"
"පොඩ්ඩක් ඉන්න මන් internet එකේ ගහල හම්බුනොත් එවන්නම්." sweet
අපිට තප්පර 10යි බලන් ඉන්න උනේ.
මේ ළමය පටස් ගාල හොයලානේ බොලේ.
"ඔයා කියපු ඒවා තමයි බ්ලූම්, විශේෂ දෙයක් නෑ වෙන" sweet
"අම්මලාගෙන් සල්ලිත් ඉල්ලගෙන එන්න හරිද? හදිස්සියකටවත්."
"හරි ma'am!" rose
"bye ළමයි! හෙට පරිස්සමෙන් අපේ ගෙදරට එන්න හරිද?"
"කවුරු හරි accident උනත් ඉතින් අපි යන එකනේ නේද? ><" Raf
"හරි හරි විහිලු ඇති, දැන් නිදාගමු. 12යි වෙලාව."
"good night බ්ලූම්!" Rose
"good night & sweet dreams හැමෝටම!"
"ba-bye!" Raf
මන් call එක cut කරල එහෙම්මම ඇදෙ හාන්සි උනාම නින්ද ගියා.
YOU ARE READING
BLACKPINK IN YOUR AREA // Sinhala FF
Fanfictionපුංචි BLINKsලා 4 දෙනෙක්ට ඒගොල්ලොන්ගේ Idols ලාව හම්බුනාම මොකද වෙන්නේ? කියවලාම බලන්න.