වැඩිපුර දෙයක්!

157 27 7
                                    


මාව සතුටෙන් පිපිරෙන්න වගේ.

මන් තාත්තාගෙන් අහල විනාඩි 5කට තියෙන backstage passes අරගත්තා අපි හතර දෙනාටම!!!!

අපිට blackpink ලට චුට්ටක් කතා කරලා photo එකක් ගන්න පුළුවන්!!

backstage passes ටිකනම් පොඩ්ඩක් ගණන් ඉතින්.

ඒ උනාට ඒ chance එකනම් ජීවිතේට එක පාරයිනේ හම්බවෙන්නේ.

අපි 4 දෙනා තමයි වාසනාවන්තම.

passes 10යි තිබ්බේ.

අන්තිමට ඉතුරු වෙලා තිබ්බ හතර තමයි ගත්තේ.

මන් මේක අරගොල්ලොන්ට කියන්න යන්නේ නෑ.

concert එක දවසට surprise කලොත් ඒගොල්ලෝ මැරෙන්න යයි.

tour එක පටන් ගන්නේ තව සති දෙකකින්.

දවස් 2ක් Seoul වල, එක දවසක් Tokyo වල.

ඊට පස්සේ දවසක් Hong Kong වල,දවසක් මෙහෙ, newyork වල දවස් 2යි.

ඊලගට London වලයි තව වෙන තැන් වලයි.

මේ සති දෙක කොහොම ගෙවාගන්නද මන්ද.

upload date: 2020/07/06

BLACKPINK IN YOUR AREA // Sinhala FFWhere stories live. Discover now