🧑WEIRD GUYS 🧑

269 68 36
                                    

Tall guy :- " මම rap  monster, එතකොට මේ තමයි  bunny, අනිත් කෙනා තමයි සුගා."

යනුවෙන් පවසමින් උස තරුණයා ටේහෝන්ග්  වෙත තම වල ගැසුනු කම්මුල්  පෙන්වමින් සිනාසෙන්නට විය.

Tae :- "  rap monster ?"
"එකද ඔයාගෙ අම්මා  ඔයාට දාපු නම ?." 😬😬

Tall guy :- " අනේ , නෑ නෑ මේ අපේ ඇත්ත නම් නෙමෙයි. ජේෆ් සර් ,තමයි අපිට ඒ නම් දැම්මේ.
ඔයා දන්නවනේ ඉතින් සර්ගෙ  හැටි. " 🤭😂😂

" මගේ ඇත්තම නම තමයි kim Namjoon . ඒත් මං කැමතියි මට rap monster කියනවට ."
"එතකොට තමයි පොඩි ගතියක් තියෙන්නෙ ." 😁😁

යනුවෙන් විකාර අයුරින් පවසමින් ඔහු සිනාසෙන්නට වූයේ තම අත්ලෙන්   මුව වසා ගනිමින් ය. 🤭🤭

"  ඔයාට ඒ  නම දිග වැඩි නම්..
ඉතිං  මට RM කියලා කියන්න. මෙයාලත් මට කියන්නේ එහෙම තමයි.
යනුවෙන් ඔහු තම සගයන් පෙන්වීය .
Tae :- "ඒක ....නෙමෙයි; සර් .... ඔයාලට ....එහෙම නම් දාන්න හේතුවකුත් ඇතිනෙ. එහෙම නේද ? .

Smallest guy : - "  ආ...ඔව්, මොකද නැත්තෙ . මෙයාට, Rap monster  කියන්නේ ඉතින් මෙයා කොයි වෙලෙත් කියවන එකනෙ කරන්නෙ."

" සර් කියනවා මෙයාගේ කියවිල්ල හරියට සින්දුවක් රැප් කරනවා වගේලු."

යනුවෙන් සූගා නම් වූ එහි සිටි 
මිටිම තරුණයා පවසන්නට  වූයේ ඕනවට එපාවට මෙනි.

Tall guy :- "  එක නෙවෙයි Alpha  ඔයා දන්නවද මේ හියොන්ග්ට ඇයි  සූගා  කියන්නෙ කියලා?."

" මොකද  මෙයාගේ වැඩේ කොච්චරවත් පැණි රස කන එක.
ඉතින් දැන් මෙයාට සීනි වැඩි වෙලයි තියෙන්නෙ.
ඒකයි ඔය නිකම්  මත්වෙලා වගේ ඉන්නේ ."

යනුවෙන  RM පවසන විට දී, සුගා තම කකුලෙන් වැරෙන්   පහරක් RM හට  ගසන්නට වූයේ;

" කට වහගන්නවා මෝඩයා.... අමතක වුණාද මං තමුන්ට වඩා අවුරුද්දක් වැඩිමල් කියල."
යනුවෙන් පවසමිනි .

Tall guy :- " හරි හරි හියොන්ග් , මට සමාවෙන්න. ඕකට ඉතින් ඔච්චර හයියෙන් ගහන්න ඕනෙද ?."

"ආ...... මං මොකක්ද දැන් මෙයාට කිය කිය හිටියේ .....

" ආ හරි හරි  මතක් වුනා. එතකොට  මෙයාට bunny  කියලා කියන්නේ......"

ALPHA 🛸🛸🛸 ( Completed )Opowieści tętniące życiem. Odkryj je teraz