THE UNKNOWN PERSON ❓❓

638 134 39
                                    

මැගී ගේ පපුවට තුරුලුවී අඬමින් සිටින TAEHYUNG ගේ  මුවින් පිටවූයේ සෑම විටම එකම එක වදන් පෙළක් පමණි, ඒ "අම්මා .......,අනේ අම්මා ...."කියාය .

TAEHYUNG ගේ  මවගේ කුඩා කාලයේ පටන්ම මේ වන තෙක් TAEHYUNG ගේ   පවුලට සේවය කළ මැගී ඔහුගේ මව මෙන්ම ඇමරිකානු ජාතික  කාන්තාවක් වූවාය.මැගී  නිතරම TAE ගේ  මව නැති අඩුව පිරවීමට ද උත්සහ දැරුවාය.♥️♥️♥️

මැගී හට 'අම්මා 'යැයි ඇමතීමට TAE ගේ යටි සිත එකඟ වුණ ද, ඔහුගේ උඩු සිත එයට විරුද්ධ වූයේ

"මගේ අම්මගේ තැන මං  කාටවත් දෙන්නේ නෑ " යන උඩගු  හැගීම හේතු කොටගෙනය.

------------------------------------------------------

"හරි, හරි, දැන්  ඔය ඇඬුව ඇති, යන්න දැන් හොඳ ළමයා වගේ මූණ හෝදගෙන එන්න ."

"අද ඔයාගේ school  එකේ First day එක  නේද ?,ඔය විදියට මුහුණ රිලවෙක් වගේ රතු කරගෙන ද scl යන්න හදන්නේ "

"ඔන්න ,'winter bear 'ඔයා ඔහොම කැතට   ඉස්කෝලෙට ගියොත් නම් ; කෙල්ලෙක් වත් ඔයා දිහා හැරිලා බලන්නෙ නැති වෙයි "🤭🤭

මෙලෙස නොනවත්වාම මැගී වාග්  ප්‍රකාශන ඉදිරිපත් කරන විට දී Tae  ගේ මුහුණට ඉබේම වාගේ සිනහවක් පහළ විය.😄😄

-----------------------------------------------------

මුහුණ සෝදාගෙන නව නිළ ඇඳුමෙන් සැරසුනූ Taehyung කණ්ණාඩියෙන් තම මුහුණ බලමින් මෙසේ සිතන්නට විය.

"ශිට්,  පොඩ්ඩක්වත්  මගේ මූණ අම්මාගේ වගේ නෑනේ , එහෙම් පිටින්ම ගෙවල් අයිතිකාරයාගේ මූණ මයි මට ඇවිත් තියෙන්නේ "

"අඩුම තරමේ ඇස් දෙක වත් අම්මගේ වගේ වෙන්න තිබ්බා නේ "

" Taehyung මොකද කරන්නේ? ඉක්මනට එන්න, ස්කූල් යන පරක්කු වෙනවා"

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


" Taehyung මොකද කරන්නේ? ඉක්මනට එන්න, ස්කූල් යන පරක්කු වෙනවා"

"හරි ,හරි ,නැනි ...මං  මේ එනවා"
යැයි  වේගයෙන් පඩිපෙළ බැස ගිය Tae නැනීට හාද්දක්  ද දී ,
"එහෙනම් නැනී  මම යනවා .....බායි!!🤗🤗" යැයි පවසමින් දිගු සිනහවක් සමගින් නිවසින් පිටත් විය .

ALPHA 🛸🛸🛸 ( Completed )Dove le storie prendono vita. Scoprilo ora