චිමී- අද මාත් එක්ක
ගමනක් යමුද..ඔලී- බෑ මම ඔන්ලයින් ස්ටඩි
කරන ගමන් ඉන්නේ..චිමි - please .
ඔලී - no way.. stop texting me. මැසේජ් pop out වෙනකොට
study කරන්න අමාරුයිචිමි - එක දවසක් ඕක කට්
කරන්න.ඔලී- බෑ.. මට ඔයාට වගේ සුපර් ඩුපර් මොලයක් නෑනේ.. ඔයා ලෙක්චර්ස් කට් කරනවා. පාඩම් කරන්නෙත් නෑ.. ඒත් හැමදාම පලවෙනියා.. මම හැමදාම පාඩම් කරලත් 9 වෙනියා..
චිමී- එහෙනම් මන් ෆිල්ම් එකක් අරන් එන්නම්. ෆිල්ම් එකක් බලමු..
ඔලී - මැසේජ් කරන එක නවත්තන්න
චිමී- ඔයා හා කියනකම් මම
ඔයාට වද දෙනවා..චිමී- හෙලෝව්
චිමී- ඔලී
චිමී - ඔයා දැන් මාව ignore
කලාදචිමී- මම නවත්තන්නේ නෑ..
චිමී- a
චිමී - b
චිමී - c
චිමී - d
ඔලී - stop it
චිමී- e
චිමී- f
ඔලී - ok.. ok.. just leave me
aloneචිමී - g
චිමී - ඔහ්හ්.. ok කිව්වද..
එහෙනම් තව පැය බාගෙකින්
මන් එනවා..ඔලී- පැයකින්.. දැන් මට
මේක කරන්න දෙන්න..චිමී - එක්කෝ ඔන්න g
වෙනකම් ටයිප් කරපු එකේ
ඉතුරු ටිකත් දාන්නදඔලී - go f*** yourself
චිමී - ඔයා දන්නවද ඔයාට
තරහා ගියාම ඔයා කියුට්
dirty word කියනවා කියලා..චිමී - h
චිමී - i
චිමී - ok.. just joking.. පැයකින්
මම ඔතනමම නැගිටලා ගිහින් දොර ඇරලා පහල තට්ටුවේ ඉන්න අම්මට කතා කලා..
- " අම්මා.. චිමී එනවලු තව ටිකකින්. එයාටත් එක්ක රෑට කෑම ලෑස්ති කරන්න.. "
- " හරි.. "
--------------
හරියටම පැයකින් එයා මගේ දොර ඉස්සරහ හිටියා.. අලු පාට ශර්ට් එකකට කලු ඉරිච්ච ඩෙනිමක් ඇදලා.. සිල්වර් කලර් කොන්ඩෙයි මූනේ ලොකු හිනාවකුයි එක්ක.