7 කොටස

5.2K 825 28
                                    

බට්න්ස් ටික ඉරලා මගේ ශර්ට් එක එක උරහිසකින් පහත් කලා.. එයාගේ අතින් මගේ බෙල්ල තදකරන පාරට මට හුස්ම ගන්නත් අමාරු වීගෙන ආවේ..
චිමී මගේ නිරාවරණය උනු උරහිසට හිමීට පහත් වෙලා තොල් තිව්වා.. මන් පුලුවන් තරම් එයාව අත් දෙකෙන් තල්ලු කරන්න හැදුවත් මගේ තල්ලුව එයාට දැනුනේ වත් නෑ.. මට දැනුනා චිමීගේ තොල් මගේ උරහිසයි බෙල්ලයි පුරාම දුවනවා.. එක පාරටම ඒවා එක තැනක නතර වෙලා එතන ටිකක් තදින් තොල් වදින ගමන් මට උරහිස හිල් වෙනවා වගේ වේදනාවක් දැනෙන්න ගත්තා..

දෙවියනේ එයා මාව මාර්ක් කරන්න හදන්නේ.. මට කෑ ගහගන්නත් බෑ.. හුස්ම ගන්නත් අමාරුයි වගේ.. මගේ ඇස් දෙකෙන් කදුලු බේරෙන්න ගත්තා.. එක කදුලක් කම්මුල් දිගේ බේරිලා ගිහින් චිමී මගේ බෙල්ල තද කරන් හිටපු අතට වැටුනා. එක පාරට චිමී ගැස්සිලා වගේ මගේ මූන දිහා බැලුවා.. එයාගේ රතු ඇස් වෙනස් වෙලා ඒවා ආපහු බ්‍රවුන් කලර් උනා.. එයාගේ අත මගේ බෙල්ලෙන් බුරුල් වෙනකොටම මම කැහැ කැහැ කබඩ් එක දිගේ රූටලා ගිහින් බිමින් වාඩිවෙලා ඔලුව දනහිස අතරේ ගහ ගත්තා..

-" ඔලී.. අම් සොරි ඔලී.. "

-" leave me.. "
මම තරහින් කෑ ගැහුවා..

-" please olly don't cry.. "

-" මම අඩන්නේ නෑ.. මට ඔයාත් එක්ක තරහයි.. did you just mark me.. "

-" no i did'nt.. මට ඔයාව මාර්ක් කරන්න දෙන්න.. ඔයා මගේ මේට්.. "

-" I'm not your fucking mate.. just leave me.. " මම ඔලුව උස්සන්නේ නැතුවම කිව්වා..

-" ඔලී මම දන්නවා මේක ඔයාට confess කරන්න හොද වෙලාව නෙවෙයි කියලා.. but... but.. I think I'm in love with you.. ඔලී.. look at me.. "

-" don't touch me.. මම දන්නවා ඔයාගේ මහලොකු ආදරේ ගැන.. සතියෙන් සතියට වෙනස් වෙන ආදරේ.. "

-" නෑ ඒක එහෙම නෙවෙයි.. ඔයා ගැන තියෙන්නේ එහෙම හැගීමක් නෙවෙයි.. ඔයා මීට අවුරුදු 2 ට කලින් හයි ස්කූල් එකේදී දැක්ක දවසෙම මම ඔයාට කැමති උනා.. මට දිගටම ඔයා ලගින් ඉන්නයි ඕන කලේ.. "

-" ඔහ්.. ඒකද දැන් මේ කරන්න හැදුවේ.. ඔයාට මාත් එක්කත් නිදාගත්තට පස්සේ මාව එපාවෙයි.. ඔයා කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එච්චරයිනේ.. "
මම ඒත් ඔලුව ඉස්සුවේ නෑ...

ඔලි (Sinhala fanfiction ) Where stories live. Discover now