CAN YOU STILL LOVE ME episode 22

363 65 34
                                    

'Namjoon, Yeo-niගේ කාමරේ කියන්නෙ මම දැන්නම් ඒ පැත්ත පළාතේ යන්න හොද නෑ.' උදේ කෑම මේසෙ ඉදන් තේ බොන ගමන් Min-soo හිතුවා.

එක පාරටම Yeo-ni ඇවිත්...

🌼 "යා...  Min-soo, ඔයා ලෑස්ති වෙන්නෙ නැද්ද?"

🌻 "මම මොකටද ලෑස්තියි වෙන්නෙ? කොහෙ යන්නද?" Min-soo පුදුමෙන් ඇහුවා.

🌼 "ගමනක් යන්න. ඉක්මණට ලෑස්ති වෙන්න."

🌻 "මට බෑ.. කොහෙද යන්නෙ කියන්න මුලින්."

🌼 "අයියෝ.... හොරෙන් මරණ්න අරන් යන්නෙ නෑ... ලෑස්ති වෙනවා.."

🌻 "කවුද දන්නෙ ඉතින්. ඒකයී...."

🌼 "අනේ මේ.... ගිහින් ලෑස්ති වෙනවා."

අපි දෙන්නාම Namjoonගේ වාහනයට නැග්ගා.

🌼 "අපි Yuriට කතා කරමු නේද?" මම කිව්වා.

🌼 "අපි Yuriට කතා කරමු නේද?" මම කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌻 "ඒ මොකටද?"

🌼 "යා... Min-sooවා.... ඒ අපේ යාළුවනේ.."

🌻 "දන්නවා මෝඩියේ.. මම මේ කල්පනා කරේ ඒ අහිංසකිත් මම වගේ පැහැරගැනීමකට ලක් වෙන නිසා."

Namjoon කට තද කරගෙන හිනාවුණා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CAN YOU STILL LOVE ME  🔺🔻 COMPLETED 🔻🔺Where stories live. Discover now