🐤 "Min-soo... එහෙනම් ඒකයි ඔයාගෙ නම.." Jimin, Min-soo ගේ එහා පැත්තෙන් වාඩි වෙනගමන් කිව්වා.
Min-sooගේ කට භාගෙට ඇරිලා.🐤 "මොකෝ.. බය වෙලා වගේ.." Jimin හිනාවෙලා Min-sooගේ මූහුණට එඹුනා.
'ඇත්තමනම්.. Min-soo නෙවෙයි බය වෙලා හිටියේ මම. මේ ගෑණිගේ වාචාල කට ගැන මමනෙ දන්නේ ඉතින්. අපේ රස්සාවත් ගහලා යයිද මන්දා..' මම කල්පනා කලා.
🌻 "මම නම් බයවුණේ නෑ. මම පොඩ්ඩක් serprice වුණා විතරයි. අනික මේ සේවකයෝ කෑම ගන්න තැන නේද සර්..? ඇයි සර්ලා මෙතන..?" Min-soo කියවගෙන කියවගෙන ගියා.
🍘 "මේකි යකෝ..." Suga කිව්වා.
❤️ "අපිත් එක විදිහකින් බැලුවොත් මෙහේ සේවකයෝ වගේ තමයි." V එහෙම කියලා හිනාවුණා.
අපිත් එක්ක විනාඩි කිහිපයක් කතා කර කර ඉදලා BTSලා යන්න ගියා.🌻 "ඒ මේ.. මට අර Jiminව වැඩිය හිතට ඇල්ලුවෙ නෑ.. එයා මම ලගින් වාඩිවෙලා මහ අමුතු විදිහට මම දිහා බැලුවේ. මොකක්මහරි අව්ලක් තියෙනවා." 🤔 Min-soo මට කිව්වම මට හිනාවක් ආවා.
🌼 "ඔයාට expireance නැති වුනාට මාර ඉවක්නේ තියෙන්නේ..?" 🤭 මම කිව්වා.
🌻 "මොකක්ද ඒ කියපු කුණුහරපේ..?"
🌼 "නෑ මොකුත් නෑ.."
🌻 "මොකුත් නැතිවෙන්න බෑ.. මම නොදන්න මොනවාම හරි දෙයක් ඔයා දන්නවා."
🌼 "නෑ අනේ.."
🌻 "කියනවා මට.. කියනවා.."
'ඔන්න ඉතින් Min-sooගේ වදේ පටන්ගත්තා.'
YOU ARE READING
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
Fanfictionආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.