මම මේක ලියන්නේ මට teasasi කරපු reqest එක නිසා...
Jimin වේගෙයෙන් වාහනය ධාවනය කරගෙන ගියා.
🐤 'Oh... No... අදත් මම late වුණානේ.. මේ වගේ විශේෂ දවසකත්... මාව මරන් කයි දැන් late වුණාට.' Jimin හිතමින් ගියා.
🌼 "ඒයී... ඊරි... නැගිටිනවා... අදනෙ දවස... නැගිටිනවා." Yeo-ni, Min-sooව හයියෙන් අල්ලලා හෙල්ලුවා.
🌻 "අහ්... හරි... මම ඇහැරලා ඉන්නේ...!" ඇස් අමාරුවෙන් පිහිද පිහිද Min-soo ඇදේ වාඩි වුණා.
🌼 "අහ්... morning tea එක... ඉක්මණට ලෑස්ති වෙනවා... පව් බලන් ඉන්නවා ඇති." Yeo-ni හිනාවෙලා කිව්වා.
🌻 "යා...." Min-soo, Yeo-niට ඔරවන ගමන් කෑ ගැහුවා. Yeo-ni තවත් හයියෙන් හිනාවුණා.
Jimin ඉක්මණට වාහනය Min-sooගේ ගෙදර ඉස්සරහින් නැවැත්තුවා. Jimin phone එක අරන් බැලුවේ Min-sooගෙන් call තියෙයිද කියලා.
🐤 'පුදුමයි... එක call එකක්වත් නෑ. මම පැය භායක්ම late වෙලත්...' Jimin, Min-sooට call එකක් ගත්තා. ටික වේලාවක් rings වුණාට පස්සේ answer කළා.
🐤📞 "Hey... කෝ ඔයා තාම නෑනේ පේන්න. මම gate එක ගාව ඉන්නේ.."
🌼📞 "අහ්... sorry Jimin එයා තාම washroom එකේ.."
🐤📞 "හම්මෝ ඇතියන්තම්."
🌼📞 "ඈ... මොකක්ද කිව්වේ..?"
🐤📞 "අහ්... නෑ නෑ... මම එන්නම් ඇතුළට."
🌼📞 "අහ්... හා හා..."
🐤 'හම්මෝ මම බේරුණා...' Jimin car එකෙන් එළියට බැහැලා. Car එක lock කළා.
YOU ARE READING
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
Fanfictionආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.