🌻 "Yeo-ni මෙහෙට එන්න. ඔයා අර මේසෙ බලනවද? මට හරිම මහන්සී." Min-soo මගේ ලගට ඇවිත් කිව්වා.
🌼 "හොදයි මම බලන්නම්." මම මේසෙට ආපු customer ගාවට ගියා. ඒ මැදිවයසේ පිරිමියෙක්.
🌼 "සර්, menu එක බැලුවද? මොනවද සර් order කරන්නේ...?"
👨 "මට දෙන්න. Hotdog එකක් extra cheeses දාලා. තව hot chocolate coffee එකකුත්."
🌼 "හොදයි සර්..."
මම order එක අරන් ඇවිත් ඒ මේසෙට කෑම supply කරලා ආපහු ඇවිත් Min-soo ගාවින් වාඩි වුණා.
🌼 "ඒ අපේ අන්තිම customer නේද?" මම Min-sooගෙන් ඇහුවා.
🌻 "ඔව් කෙල්ලේ අපේ වැඩ එයා ගෙන් ඉවරයි. එයා ගියාට පස්සෙ සේරම අස්කරලා ගෙදර ගිහින් හොද නින්දක් දැම්ම හැකි." Min-soo එයාගෙ කකුල් දෙක මේසෙ උඩින් තියාගෙන කකුල් මසාජ් කලා.
🌼 "මම.. මම ගිහින් බලලා එන්නම් අපේ last customer ගියාද කියලා." මම නැගිටලා hotel එකේ ඉස්සරහට ගියා.
මම යනකොට ඒ customer එයාගෙ bill එක pay කරනවා cashier එක ලග ඉදන්. මම customer හිටපු මේසෙට ගිහින් මේසේ පිරිසිදු කළා. ඒ customer මගේ ලගට ඇවිදගෙන ආවා.
👨 "මේ... මිස්...ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?" customer මගෙන් ඇහුවා.
🌼 "ඔව් සර්, පොඩ්ඩක් ඉඩදෙනවා නම් මම මේ ටික පිරිසිදු කරලා එන්නම්."
👨 "හොදයි."
මම පිරිසිදු කරලා ආපහු එනකොට අර customer ඉස්සරහා main door එක ලගට වෙලා හිටියා.
🌼 "සමාවෙන්න මම නිසා කරදර වුනානම්. මට දැන ගන්න පුලුවන්ද මගෙන් වෙන්න ඕනි කියලා." මම අර customerගෙන් ඇහුවා.
YOU ARE READING
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
Fanfictionආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.