මටයි, Min-sooටයි ගොඩක් මහන්සිවෙන්න සිද්ද වුණා. අපි දවස් දෙකක් තිස්සෙ නිවාඩු ගත්තා. අපිට විවේකයක් නැති තරම් අද... අරෙහෙට මෙහෙට දුවනවා ඉවරයක් නෑ..
මගේ Phone එකට massage එකක් ආවා.
✉️🌹 ~ මචං පොඩ්ඩක් TV එක දාලා බලපන්...
මම office එකේ අනිත් අය බල බල හිටපු සංගීත channel එක මාරු කළා news channel එකකට.
💼 "අයියෝ.. Yeo-ni, මොකක් ද අප්පා.." කට්ටිය කන්කෙදිරි ගාන්න ගත්තා. Min-sooත් file වගයක් අරන් office එකට ආවා ඒ වෙලාවේ..
👩 "මෙන්න එම ප්රවෘතිය නැවතත්... පෙර දිනක අත්තඩංගුවට ගනු ලැබූ Kim Suwo මහතා. නිවැරදි කරු බවට සාක්ෂි පොලිස්සියට හමු විය. පොලිස්සිය පවසන ආකාරයට පොලිස් පරීක්ෂක Min jihyun මහතා පුත් Min Segun යන තරුණයා... Kim Suwo මහතා මෙම වරදට හසු කිරීමට බලාපොරොත්තුවෙන් එලෙස මත් කුඩු ඔහුගේ නිවසේ සගවා තිබෙනුයේ. ඊට හේතුව වශයෙන් පොලිස්සිය පවසන්නේ Kim Suwo මහතාගේ තරුණ දියණියව ලබා ගැනීමට බවයි. මීට පෙරද ඔහු බලහත්කාරෙන් ඇය ලබා ගැනීමට තැත් කළද එය අසාර්ථක වූ නිසා ඔහු මේ ක්රමය යොදාගෙන ඇතයි පවසයි. Kim Suwo මහතාට වූ අසාධාරණය පිළිබද ඉදිරියේදී පියවර ගනු ලැබේ." ප්රවෘත්ති අවසන් වූ වහාම මම Min-soo දෙසට හැරුණා.
🌼🌻 "අපි ඒක කලා.. හුරේ..." මමයි Min-sooයි බදාගෙන උඩ පැන්නා.
💼 "ඒයි.. මොකද්ද මේ නටන විකාරෙ office එක මැද...?" අපේ Bossගේ කටහඩට අපි දෙන්නම ඔහු දෙස බැලුවා.
💼 "යනවා... ගිහින් වැඩක් බලා ගන්නවා.."
අපි දෙන්නම කට වහගෙන බිම බලන් එතනින් යන්න ගියා..
YOU ARE READING
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
Fanfictionආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.