🌼 "අනේ මේ Min-soo මගේ යකා විතරක් අවුස්සන්න එපා."
🌻 "ඇයි යකෝ මට කෑගහන්නේ. මම උඹට කැමතිවෙන්න කිව්වේ නෑ Chan-gunට. මම කිව්වෙ මට හිතුන දේ."
🌼 "Sorry මචෝ."
* * * * * * * * * *
මට දැන් නිතරම පාහේ Chan-gunගේ මූණ දකින්න ලැබෙනවා university එකේදී. ඒක තරම් දාරගන්න බැරි දෙයක් නෑ මට. මම BIGHIT එකේ වැඩට ගියායින් පස්සේ මට නිතරම වගේ සල්ලි තියෙනවා. මගේ සාමන්‍ය වියදම් සම්පූර්ණ කරගන්න මට ඒ සල්ලි ඇති.
💼 "දැන් Yeo-ni, ඔයා ලස්සනට අදිනවා." මගේ ලොක්කගෙන් මට ලැබුන comment එකට මම සතුටින් ඉතිරිලා ගියා.
🐨 "Yeo-ni..!" මගෙ නම කතා කරනවා ඇහිලා මම නැවතුනා. මම ආපහු හැරිලා බැලුවේ මම ඒ කටහඩ අදුනගත්ත නිසා.
🐨 "Yeo-ni, පරිස්සමින් ගෙදර ගියාද ඔයා?" RM මගේන් ඇහුවා.
🌼 "අහ් ඔව් සර්... Thank you so much." මම ඔලුව නමලා මගේ ස්තූතිය පෙන්නුවා.
🐨 "අහ්, thanks ඕනි නෑ. මම මේ දෙයක් අහන්න ආවේ..."
🌼 "ඒ මොකක්ද සර්?"
🐨 "මට ඔයාගේ telephone number 📱එක දෙනවද?" මම පුදුමෙන් බැලුවා.
🐨 "අහ්.. මම වැරදි දෙයක්වත් කිව්වාද?" RM බිම බලලා බෙල්ල අතගෑවේ හිනාවෙන ගමන්.
'මට එක පාරටම අපහසුතාවයක් දැනුනා.'
🌼 "අනේ නෑ සර්. මම දෙන්නම් number එක." මම මගේ phone number එක RM එක්ක share කරගත්තා.
මම RMට සමුදීලා ආපහු Office එකට ගියා.
මම phone එක දිහා බලලා RMගේ number එක save කරන්න නමක් හිතුවා. 'Namjoon oppa' මම නම save කලා. 😍
YOU ARE READING
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
Fanfictionආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.