👩 "Yeo-ni, දුවේ...?" කුඩම්මා මගේ ලගට ඇවිත් මගේ අත් දෙකෙන් අල්ල ගත්තා.
👩 "දුවේ... කියන්න... Chan-gun එහෙම කළේ නෑ නේද? කියන්න මට...."
👨 "ඕක නවත්තන්න." තාත්තා කුඩම්මාව වාඩි කෙරෙව්වා.
👨 "සමාවෙන්න දුවේ..."
කුඩම්මා පැය ගානක් තිස්සෙ එක දිගටම ඇඩුවා. ප්‍රශ්න කිරීම් කුටියේ Chan-gunව ප්‍රශ්න කරමින් හිටියා.
🌻 "බලපංකෝ ඒක... එයා හරියට ළමයා හදාගත්තානම් අපේ Yeo-niට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ.... බොරු නේද? බොරු නේද? අහනවා අපේ Yeo-ni වැරැද්ද කළා වගේ..." Min-soo විරිත්තමින් කිව්වා.
🌹 "ඇති ඇති Min-soo.... ඒත් අම්මෙක්නේ..." Yuri කිව්වා.
🌻 "ඒත් අම්මෙක්නෙ තමයි." Min-soo, Yuriටත් විරිත්තුවා.
මගේ නම කතා කරා පාපොච්චාරණයට. මම ඒ කුටියට ඇතුල් වෙන්න කළින් Chan-gun ඒකෙන් එළියට ආවා. මම දිහා බලලා එයා කුඩම්මා දිහාත් බැලුවා. කුඩම්මා කළබල කරන්න ගත්තාම පොළිස් කාන්තාවක් සැරින් කතා කරනවාත් මට ඇහුණා. ඒත් එක්කම මම ප්‍රශ්ණ කිරීම් කුටියට ඇතුල් වුණා.
👮️ "අහ්... Yeo-ni නේද?... එන්න එන්න ඇතුළට."
මම ඇතුලට ගිහින් පොළිස් නිළධාරියාගේ ඉස්සරැහින් වාඩි වුණා.
👮️ "ඔයාගෙන් අහන්න කිසිම ප්‍රශ්නයක් ඉතුරු කළේ නැ ඔයාගේ මල්ලි. සේරම වැරදි භාරගත්තා."
🌼 "මොකක් !!?" මගේ ඇස් උඩ ගියා.
~ Chan-gun ප්‍රශ්න කිරීම් අතරතුර... ~
ESTÁS LEYENDO
CAN YOU STILL LOVE ME 🔺🔻 COMPLETED 🔻🔺
Fanficආදරය නිසාම ජිවීතයට මුහුණ දෙන්නට ඉගෙනගත් යුවතියකගේ කතාව.