At the practice room...Time passed..⌚🌇
JM : හ්යා හ්යා... අම්මෝහ් ඇති දැං.. මට මහන්සියි..
ජිමින් හති ඇර ඇර බිමිං වාඩි වුනා..TAE : බෑ බෑ.. තව ටිකක් ප්‍රැක්ටිස් කරමු..
ටේ කිසිම මහන්සියක් නැතුව වගේ කිව්වා..JK : හ්යොන්ග්.. අනේ ඇති බං දැං... නවත්තමුකෝ...
TAE : අය්යෝ.. තාම පැය එකහමාරක් වත් ගියේ නෑනේ...
JM : මූ බලහංකෝ.. වෙනදට ප්‍රැක්ටිස් පටං ගත්ත වෙලේ ඉදං නාහෙන් අඬනවා.. අද මොන යකෙක් ගහලද...
JK : එ්කනං ඇත්ත ඒයි... මාත් බලාගෙන.. අර කෙල්ලගෙ කෝල් එක ඉවර වුන වෙලේ ඉඳලා මෙයැයි මාර වෙනස්.. තනියෙං හිනා වෙනවත් එක්ක..
මොකෝ මොකෝ.. හාට්ටුවේ බීට් ගෙඩියක්වත් පැල වුණාද අහ්...JM : බීට් විතරක් නෙමෙයි ඒයි කැරට් ලීක්සුත් පැලවෙලා වගේ...
TAE : හ්යා.. කටවහපිය ඇටයා.. උඹලට පිස්සුද.. මගේ ෆෝන් එකට කබල කියලා ඒකිගෙ ෆෝන් එකට මැක්ස් කියාගන්න පිස්සු මගුලකට කැමති වෙන්න.... මං මෝඩයෙක් වගේ පේනවද..
JM : පේනවනම් තමයි හැබැයි.. ඇහැම්... හාකෝ හාකෝ.. කෝ දැං අර කෙල්ලගෙ ෆෝන් එක..
TAE : ඒක මගේ කාමරේ..
JK : ඕහෝ.. අඩෝ ජිමින් හ්යොන්ග්.. කාමරේලු...
TAE : හ්යා.. ඇයි ඇයි උඹල දෙන්නා මට කින්ඩි දාන්නේ.. මං ඒක කාමරේ තිබ්බේ ඕක එලියෙ තියලා ඕකට මොකක් හරි උනොත් මං නේ වගකියන්න ඕන.. අනික ඒ කෙල්ල කැමති හොබී හ්යොන්ග්ට නේ....
ටේ කියෝගෙන කියෝගෙන ගියා..JK : හරි හරි ඔච්චර ඩෝං ගන්න දෙයක් කිව්වේ නෑනේ නේද මචං...
JM : අනේද කියන්නේ..
TAE : යං යං දැං නාලා නිදාගන්නත් එපැයි..
එහෙම කියලා ටේ , ජිමින්ගෙයි ජන්ග්කුක් ගෙයි පිටට ගහලා ගියා..
JK : ජිමිනි හ්යොන්ග්... සර්පයා දුටුවාද සර්පයා දුටුවාද..
JM : දුටුවා ඒයි ඌ හොර දෙටුවා...
...........................Taehyung's pov............................
YOU ARE READING
WHAT'S GOING ON BEHIND THE MASK......
Fanfiction"තමන්ගෙ කරගන්න බැරි දේවල් ළඟ අපි හැමෝම හොරු වෙනව තමයි මිනා...." දෛවය හැමදාම තමන් ආදරේ කරන කෙනාවද තමන්ට තමන්ගේ කරගන්න දෙන්නේ. නැත්තම් තමන්ට ආදරේ කරන කෙනාවද.......??? ඔව්.. ගොඩක් තැන්වල හැමෝම කියන්නේ දෛවය තමන් ආදරේ කරන කෙනාව නෙමෙයි තමන්ට ආදරේ කරන කෙනා...