................ Next day Morning 🌄 .................
.......................Taehyung's pov ........................
අද වැඩ ගොඩක් තියෙන නිසාද කොහෙදෝ කට්ටිය වේලාස්සන නැගිටලා.. ලෝක පුදුමෙ කියන්නෙ අද ජිමිනත් වේලාස්සන නැගිටලා.. මං හිතන්නේ මිනා නිසා වෙන්නැති.. අනේ දෙයියනේ කොහොම හිටපු එකෙද්ද මේ..
මාත් ඉතිං ඔය තියෙන දෙයක් බඩට සෙන්ඩ් කරන් ඔහේ ගේමක් ගහගෙන හිටියා.. හොබා නම් ඔය ගේ අස්කරන්නේ.. හැබැයි ඉතිං දැං වැඩිය ගේ හැඩි වෙන්නෑ.. ඇත්තටම කිව්වොත් අපි හැඩි කරන්නෑ..
මොකද ගේ හැඩි කලොත් මිනාගෙන් විසුමක් වෙන්නැති නිසා.. ඔව් මිනාට පින්සිද්ද වෙන්න දැන් මේ ගෙදර ඉන්නෙ හොඳ ළමයි ..ජූන් හ්යොන්ග් නම් බරටම වැඩ.. මං හිතන්නේ පැය දෙක තුනක් වගේ තමා පොර නිදාගන්නැත්තේ.. පොඩි උන්ගෙ සින්දුවට අයියෙක් වශයෙන් කොල්ලා බැහැලම වැඩ..
HOBI : හ්යා තේහ්යොනා...
ඕහ්... කියහං මචං..
HOBI : මේ උඹට පුළුවන්ද ගිහින් මිනාව එක්කන් එන්න..
අාහ් හරි , කීයටද..
HOBI : තව ටිකකින් වගේ..
හා.. හා..
හහ් හහ් හා.. සිතූ පරිදිම මට අවස්ථාව ලැබුණි.. ක්ෂණයෙන් හාට් එකෙහි මල්වෙඩි පත්තුවුනි...මං ගිහින් ලෑස්ති වුනා මිනාව එක්කන් එන්න..
.
.
.
.
.
මග හරියෙදිම කෝල් එකක් දුන්න නිසාද කොහෙදෝ මං යද්දිත් කෙල්ල එලියට ඇවිත් හිටියෙ............................. No one's pov ............................
ටේ ගිහින් හ්වාමින් ගාවින් කාර් එක නතර කලා..
TAE : ගුඩ් මෝනිං මැඩම්..
Hwa Min : එසේම වේවා , එසේම වේවා..
එහෙම කියාගෙනම හ්වාමින් කාර් එකට නැග්ගා..
TAE : ආ... මොනාද මේ බෑග් එකේ..
Hwa Min : මං යක්බප් හැදුවා.. මේ ඒවා..
( Yakbap - කොරියානු රසකැවිලි ජාතියක් )
TAE : දේබක්..... යක්බප් කියන්නෙ යුන්ගියගෙ ෆේවරිට්..
Hwa Min : වා... එහෙමද..
YOU ARE READING
WHAT'S GOING ON BEHIND THE MASK......
Fanfiction"තමන්ගෙ කරගන්න බැරි දේවල් ළඟ අපි හැමෝම හොරු වෙනව තමයි මිනා...." දෛවය හැමදාම තමන් ආදරේ කරන කෙනාවද තමන්ට තමන්ගේ කරගන්න දෙන්නේ. නැත්තම් තමන්ට ආදරේ කරන කෙනාවද.......??? ඔව්.. ගොඩක් තැන්වල හැමෝම කියන්නේ දෛවය තමන් ආදරේ කරන කෙනාව නෙමෙයි තමන්ට ආදරේ කරන කෙනා...