Bang Tan Apartment...🏢🏢
කොන්සර්ට් එක ලග නිසා කට්ටියටම හරි හරියට වැඩ..
කොස්ටියුම්ස් බලන්න, ස්ටේඩියම් එක බලන්න, ප්‍රැක්ටිස් කරන්න.. වැඩ ගොඩයි..JIN : අම්මෝ.. කොස්ටියුම් ප්‍රශ්නෙ නං ඉවර උන එක හොදයි.. නැත්තං හැමදාම අන්තිමටනේ ඕක ඇදිලා එන්නෙ..
JM : අපෝ ඔව්.. නැත්තං ඕක හැමදාම මටනෙ කැරකිලා එන්නේ... ෆැෂන් ඩිසයින' ඇන්ටිට පුදුම කොස්සක්නේ තියෙන්නෙ මාත් එක්ක.. හැමදාම මොකක් හරි කරනවා මගෙ ඇඳුමට..
YOONGI :ඔව් අර වින්ග්ස් වර්ල්ඩ් ටුවර් එකෙදි මං කිව්වා කොලර් එක ගාවට වෙනකං බොත්තං සෙට් කරලා පොඩි වර්ක් පාරක් දාලා ගන්න කියලා , ජිමින් කිව්වෙ කොලර් එක හරියෙ බොත්තං නැතුව ඕපන් කරලා ප්ලේන් ෂර්ට් එකක් හදන්න කියලා... මේ මනුස්සයා ඒ දෙක මාරු කරලා.. මගෙ එක මැද හරියෙ ඉදං ඕපන් කරලා , ජිමින් ගේ එක බෙල්ලට වෙනකං බොත්තං අල්ලලා නං කමන්නැ.. මහලම දාලා. මතකද....
JM : ඔව්...ඔව්.. කොහොම අමතක වෙන්නද.. අන්තිමට වෙන ෂර්ට් එකක් අරං බොත්තං ටික ගලවං මං ස්ටේජ් එකට ගියේ...
HOBI : නම්ජුනා.. මොනාද අද දවස ඇතුලත අපිට කරන්න තියෙන්නේ..
NAMJOON : ශෙඩුවල් එකේ හැටියට ස්ටේඩියම් එක බලන්න යන එක තමා ඉතිං..
TAE : හ්යොන්ග්.. අපිට ඕක හෙට කරන්න බැද්ද..
NAMJOON : අහ්.. ඇයි ඒ..
TAE : මගේ ෆෝන් එක.. ඒක තාම අර බැංකු කෙල්ල ගාවනේ..
NAMJOON : අප්පා.. මාර කේස් එක.. ම්ම්ම්.. මේකට අනිවාරෙන් යන්න ඕන අද.. දන්නවනේ.. ලොක්කා කියලමනේ එව්වේ..
අපි බෑන්ක් ස්ටාෆ් එක ඕෆ් වෙන වෙලාවට ගියොත්.. එතකොට ඒක එයාලටත් ලේසිනේ..TAE : අහ්.. ඒකත් අවුලක් නෑ නේ.. ඒත් එයාලා කීයටද ඕෆ් වෙන්නෙ කියලා දන්නවද..
NAMJOON : මං ඒකේ මැනේජර්ව දන්නවා.. මං කෝල් එකක් දාලා අහන්නං අද කීයටද ඕෆ් වෙන්නෙ කියලා..
YOU ARE READING
WHAT'S GOING ON BEHIND THE MASK......
Fanfic"āļāļ¸āļąāˇāļāˇ āļāļģāļāļąāˇāļą āļļāˇāļģāˇ āļ¯āˇāˇāļŊāˇ āˇ āļ āļ āļ´āˇ āˇāˇāļ¸āˇāļ¸ āˇāˇāļģāˇ āˇāˇāļąāˇ āļāļ¸āļēāˇ āļ¸āˇāļąāˇ...." āļ¯āˇāˇāļē āˇāˇāļ¸āļ¯āˇāļ¸ āļāļ¸āļąāˇ āļāļ¯āļģāˇ āļāļģāļą āļāˇāļąāˇāˇāļ¯ āļāļ¸āļąāˇāļ§ āļāļ¸āļąāˇāļāˇ āļāļģāļāļąāˇāļą āļ¯āˇāļąāˇāļąāˇ. āļąāˇāļāˇāļāļ¸āˇ āļāļ¸āļąāˇāļ§ āļāļ¯āļģāˇ āļāļģāļą āļāˇāļąāˇāˇāļ¯.......??? āļāˇāˇ.. āļāˇāļŠāļāˇ āļāˇāļąāˇāˇāļŊ āˇāˇāļ¸āˇāļ¸ āļāˇāļēāļąāˇāļąāˇ āļ¯āˇāˇāļē āļāļ¸āļąāˇ āļāļ¯āļģāˇ āļāļģāļą āļāˇāļąāˇāˇ āļąāˇāļ¸āˇāļēāˇ āļāļ¸āļąāˇāļ§ āļāļ¯āļģāˇ āļāļģāļą āļāˇāļąāˇ...