CHAPTER 9

115 18 9
                                    


Next day^^

8.00 p.m. 🌇🌇

....................Hwa Min's pov..........................

මං මැක්ස්ව අරං බැලුවේ හවස මින් ජී ට
කෝල් කරයින් පස්සේ ආයෙ මැක්ස්ගේ පැත්තවත් බලන්න බැරි වුන නිසා..

අම්මෝ දොන්ග් ශික්ගෙන් මැසේජ් ගොඩයි..

මං ඉක්මන්ට බඩු ටිකත් දාගෙන බැංකුවෙං එලියට ගියා..

DONG SHIK : හ්යා... මොනාද අනේ.. මැසේජ් එකක් දැම්මාම රිප්ලයි කරන්න බැරිද.. ආ..

අද වැඩ වැඩී ඔප්පා.. එකයි රිප්ලයි කරන්න බැරි උනේ.. දන්නවනේ..

DONG SHIK : හරි හරි මං ආවේ ඔයාට පොඩි දෙයක් දෙන්න..

මොනාද... කන දෙයක්ද..

DONG SHIK : අය්යෝ.. ඔයත් අපෙ මල්ලි වගේමයි කොයිවෙලාවෙත් කන බනේමයි.. අනෙ මංදා..

ඔයා ඉතිං එයාලව මට අඳුන්නලා දෙන්නෙත් නෑ.. එහෙනං ඉතිං එයා කනකොට මාත් සෙට් වෙනවනේ.. කොහෙ එයාලව අඳුන්නලා දෙන්නද ඔයාගෙ මූණවත් මං තාම දැකලා නෑනේ..

DONG SHIK : හරි හරි.. මං ඔයාට අනිද්දට මේ මුණ පෙන්නන්නංකෝ.. එයාලව අඳුන්නලාත් දෙන්නං .. එයාලටත් ඕන ඔයාව අඳුනගන්න...

හාකෝ..හාකෝ..

DONG SHIK : ආ.. මේක ගන්නකෝ..

මෙයා මොකද්ද කවරයක් මගේ අතිං තිබ්බා..

මොකද්ද මේ...

DONG SHIK : ඕක ඇරලා බලන්නකෝ..

මාත් ඉතිං ඒක ඇරලා බැලුවා.. ඒත් ඒ දැකපු දෙයිං නිකං මට කලන්තේ වගෙත් දැනුනා.. ඒක..හෙට තියෙන බන්ග්තන් කොන්සර්ට් එකේ වීඅයිපී පාස් එකක්..

දේබක් දේබක්... මං යටිගිරියෙං කෑගහලා ඔප්පව බදා ගත්තත් එක්ක.. වාව් මට හිතාගන්න බෑ... මේක හීනයක්ද..

DONG SHIK : කෑගහන්න එපා මනුස්සයෝ... මිනිස්සු බලනවා..

අනේහ්.. බලපුදෙං.. ඔප්පා.. ඔයානං.. ඔයා තමා මින් ජී ට පස්සේ මට හම්බුනු හොඳම යාලුවා... යාලුවේ ආදරෙයි...

DONG SHIK : හරි හරි.. මං දන්නවා ඒක.. ඔයත් මගේ හොඳම යාලුවෙක් තමා.. ඒකනෙ මං මේක ඔයාට දුන්නේ.. අපේ අනික් කට්ටියත් කිව්වා මේක ඔයාට දෙන්න කියලා..

WHAT'S GOING ON BEHIND THE MASK......Where stories live. Discover now