CHAPTER 16

82 10 9
                                    

....................... No one's pov ........................

ටේ හ්වාමින් ලගේ ටිකක් පහුකරලා ගිහින් ඉඩ තිබ්බ තැනකින් වාහනේ නැවැත්තුවා.. ජින් ටේගෙ කාර් එක ඉස්සරහින් එයාගෙ කාර් එක නැවැත්තුවා..

හ්වාමින්ලගෙ ගෙදර ගේට්ටුව බාගෙට ඇරලා තිබ්බ නිසා කට්ටියම ගේට්ටුව ඇරං ඇතුලට ගියා.. යද්දියි දැක්කෙ හ්වාමිනුයි හොබියි ඩබල ගාඩ්න් එකට වෙලා කැකිරි පල පල ඉන්නවා..

කට්ටිය එනවා දැකලා හ්වාමින් ඒ පැත්තට දුවලා ගියා..

Hwa Min : කට්ටියම ඔය දාලා තීන මාස්ක් ටික ගැලෙව්වනං.. මට ඔතනිං ටේ ඔප්පව විතරයි අඳුන ගන්න පුලුවං.. ආ.. ජින් ඔප්පවත් ටිකක් පුලුවන්..

JM : ආ.. මම යුන්ගී..

Hwa Min : ආ.. එහෙමද... ඔයාට යුන්ගි ඔප්පගෙ කටහඬ ගන්න ටිකක් අමාරුයි වගේ නේද ජිමින් ඔප්පා...

YOONGI : අහ්.. ඇද්ද උඹට.. ඔන්න ඕක ගලවහං..

TAE : ච්හ්... ඈක්කා බං..

ටේ එහෙම කිව්වාම ජිමින් ටේගෙ පැත්තට හැරිලා මාස්ක් එක ගලවලා මොනාදෝ කිව්වා.. ජිමින් මොකද්ද කිව්වේ කියලා දන්නෙ ඉතිං ටේම තමා..

TAE : ඒ... උඹ අපායෙ යයි බං ඕව කියලා..

JIN : හරි.. හරි කෝ මිනා අපිට ඇතුලට එන්න කියන්නැද්ද.. එලියෙ මේම හිටෝලා තියන්නද කල්පනාව..

Hwa Min : අහ්.. සොරි ඔප්පා.. මට ඒකත් අමතකුනා.. යමු ඇතුලට..

කට්ටියම හ්වාමින්ගෙ ගේ ඇතුලට ගියා..

JM : වාව්... මේකද ඔයාලගෙ ගෙදර..

Hwa Min : හ්ම්... හැබැයි ඉතිං ගොඩක් ලොකු නෑ.. පුංචියි..

YOONGI : පුංචි උනාට පිළිවෙලකට තියං ඉන්නවනේ... මේ බලන්නකෝ..

Hwa Min : මායි මින්ජීයි විතරනේ ඔප්පා ඉන්නේ.. අනික අපිට ගෙදර හැඩි කරන්නවත් වෙලාවක් නෑනේ වැඩනේ...

NAMJOON : මට නම් මෙහෙ නවතින්නත් ආසයි... හැඩිවෙන්න තරම් බඩු ගොඩකුත් නෑනේ.. අනික පුංචි නිසා ෂෝක්...

HOBI : අපෝ .... උඹට බෑ මෙහෙ ඉන්න.. උඹ නිකං ඒ පැත්තෙ ඉදං මේ පැත්තටයි , මේ පැත්තේ ඉදං ඒ පැත්තට ගියත් මේ ගෙදර හැඩිවෙනවා... මං දන්නැද්ද බොක්ක උඹේ හැටි... උබ ඉතිං ලගින් ගියොත් අයි එකක් නැති පොරනේ..

WHAT'S GOING ON BEHIND THE MASK......Where stories live. Discover now