JM : යේදරා... දැං අපි සෝලෝ වටයක් යමු..HOBI : අන්න හොඳ අදහසක්..
JM : එහෙනම් ලේඩීස් ඇන්ඩ්... ඇත්තටම ලේඩීස් කියලා කිව්වට මෙතන ඉන්නෙ එක ලේඩි කෙනයි.. ඒත් කමන්නෑ... ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන් ප්ලීස් වෙල්කම් ටු ද ස්ටේජ්.... කිම් තේහ්යොං....
Hwa Min : වූ..හූ...
TAE : මම....
ටේ ගෙ මූණෙ තිබ්බෙ දාර කුවෙස්සන් මාක් එකක්..JM : නැත්තං ඉතිං , ඇයි මෙතන වෙන කිම් කෙනෙක් ඉන්නවද.. උඹ තමා මිතුර..
Hwa Min : කිම් තේහ්යොං, තේහ්යොං කිම්....
TAE : ඕකේ..
ටේ චැලේන්ජ් එක බාරගත්තා..
කොල්ලා ගිහින් සින්දුවක් තෝරගත්තා..
ටේ තෝරගත්තෙ හ්යුන් බින්ගේ දැට් මෑන් කියන සිංදුව.. ඒක ගොඩක් ප්රසිද්ධ සීක්රට් ගාඩ්න් ඩ්රාරාමා එකේ ost එකක්..
🎵🎵🎵Music playing 🎵🎵🎵
JM , JK : ඕ... කමෝන් සගෝ...
මියුසික් එක ප්ලේ වෙන්න ගත්තා විතරයි ඩබල එකපාරටම කෑගැහුවා... මොකද ඒ දෙන්නා දන්නවනෙ ටේ මේ සින්දුව තෝරගත්තෙ මොකටද කියලා...ටේ සින්දුව කියන්න පටන් ගත්තා...
TAE :
හන් නම්ජාගා ග'දේරල් සරන්හම්නිදා
ක' නම්ජානන් යොල්ශිම්හි සරන්හම්නිදා
මේඉල් ග'රිම්ජාචොරොම් ග'දේරල් ත්තාරාදානිම්යෝ
ග' නම්ජානන් උස'ම්යො උල්ගෝ ඉස්සෝයෝ....han namjaga geudereul saranghamnida....
geu namjaneun yolsimhi saranghamnida....
meil geurimjachorom geudereul ttara danimyo...
geu namjaneun useumyo
ulgo issoyo...ටේ පට්ටෙටම ෆීල් වෙලයි මේ සින්දුව කියන්නේ.. කට්ටියම අහං හිටියෙ නිකන් වශී වෙලා වගේ.. ජංග්කුක් ජිමින් දෙන්නා නම් දන්නවා ටේ මෙච්චර මේ සින්දුවට ෆීල් වෙන්න හේතුව..
===================================
( A/N : ඔයාලට ටිකක් අවුල් වගේනේ 😁💝.. මොකද මං දැම්මේ රෝමනයිසේෂන් ලිරික්ස්නේ.. ඒවා තේරෙන්නැති නිසා මං සම්පුර්ණ සිංදුවෙ තේරුම ට්රාන්ස් දාන්නම්.. ඔයාලා පුලුවන් නම් මේ සින්දුව අහලා බලන්න... පෞද්ගලිකව මේ සිංදුවට මං ගොඩක් කැමතී.. මේ සින්දුවේ තේරුමයි , මෙලඩියයි.. ආ තව මේක කියන්නේ මගෙ ෆේවරිට් කේ ඇක්ටර් හ්යුන්බින් නිසා... මං කියනවට මේ සින්දුව අහලා බලන්න.. මං මෙතනට ඇඩ් කරලා තියෙන්නෙ දැට් මෑන්, ඒකියන්නෙ ඒකෙ මේල් වර්ෂන් එක , තව මේ සින්දුවේ දැට් වුමන් කියලා ෆීමේල් වර්ෂන් එකකුත් තියෙනවා... පුලුවන් නම් ඒකත් මං කියනවට අහලා බලන්න.. ඇත්තටම ඒ සින්දුවේ තියෙන්නේ අමුතුම ලස්සනක්.. තේරුමත් එ් වගේම තමා..
YOU ARE READING
WHAT'S GOING ON BEHIND THE MASK......
Fiksi Penggemar"තමන්ගෙ කරගන්න බැරි දේවල් ළඟ අපි හැමෝම හොරු වෙනව තමයි මිනා...." දෛවය හැමදාම තමන් ආදරේ කරන කෙනාවද තමන්ට තමන්ගේ කරගන්න දෙන්නේ. නැත්තම් තමන්ට ආදරේ කරන කෙනාවද.......??? ඔව්.. ගොඩක් තැන්වල හැමෝම කියන්නේ දෛවය තමන් ආදරේ කරන කෙනාව නෙමෙයි තමන්ට ආදරේ කරන කෙනා...