CHAPTER 21

36 3 0
                                    


YOONGI : අපි දෙන්නා.. ඇයි දන්නෑ...

HOBI : ගිහිම්ම බලමු..

ඒ දෙන්නත් ස්ටුඩියෝ එකට වාර්ථා කලා..

NAMJOON : යේදරා.. මං මේක දිගටම හදලා බැලුවා.. මේහ්.. මේක පොඩ්ඩක් බලන්නකෝ..

එයා මෙච්චර වෙලා රෙකෝඩ් කරපු එක දාලා පෙන්නුවා..

NAMJOON : වොයිස් එක නම් පොඩ්ඩක් අවුල් ඇහ්.. අර හෙවී වගේ යන ටික ගන්න මට අමාරුයි..

HOBI : ම්ම්.. හොඳයි.. අවුලක් නෑ.. ගානට ගැලපිලා ඇවිත් තියෙනවා..

YOONGI : හ්ම්.. මෙලඩියත් හොදයි.. කාගෙද පීඩීනිම් ගෙද..

NAMJOON : ඔව්.. මේ අරක බං.. අර මට ලිරික්ස් හදන්න දුන්නේ..

HOBI : අඩෝ.. මේ ඒකද..පට්ට පට්ට ඈ..

NAMJOON : මේ අර My life before you was a mess.. අන්න ඒ කෑල්ලෙ අයිඩියා එක දුන්නෙ අපේ මිනා..

HOBI : හ්යා.. ඒමද.. වාව්..

YOONGI : මිනා ඔයා මාරයිනේ..

මං කිව්වා මගේ ගොං අදහස් ඕවලට ගාවගන්නෙපා කියලා හොදේ.. අන්තිමට සිංදුවත් නිකම් විනාස වෙයි ..

NAMJOON : පිස්සුද අනේ.. ඒක පට්ට මැචින්.. හරි හරි.. මේහ්.. මෙන්න මේ කොටස පොඩ්ඩක් කියන්නකෝ.. මට බෑ අප්පා , මගේ උගුර අප්සට්..

YOONGI : අප්පා.. මටත් බෑහ්.. වෝකල් මට අරහං..

HOBI : ඇයි මං දිහා බලන්නෙ.. මට නම් බෑ..

NAMJOON : මොකද කරන්නෙ අප්පා.. වෝකල් ලයින් එක ආගි අතක් නෑ.. අයිඩියා එක හෙඩ් එකෙන් ඩිසපියර් වෙන්න කලින් මේක කරන්නත් ඕන..

YOONGI : හ්යා.. බොට අමතක උනාද.. තව කෙනෙක් ඉන්නවා.. මිනා..

එකපාරටම මං කට්ටිය දිහා බැලුවෙ ඒ පැත්තෙං මගේ නම ලාවට ඇහුන නිසා.. මං මේ ජූන් ඔප්පගෙ පොත් රාක්කෙ පොඩි ස'ච් පාරක් දාන ගමං හිටියේ.. ඒ සින්දුව ලස්සන උනාට මට මේ බවලත්තු කියවන මෙලෝ හසරක දෙයක් තේරෙන්නෑ .. ඒනිසයි පොත් රාක්කෙ සිරි නඹරන්න කියලා මේ පැත්තට ආවේ...

මහත්වරුනි මට කතාකලාද..

NAMJOON : ඔව් මචං.. අපිට ඔයාගෙ උදව් ඕන..

WHAT'S GOING ON BEHIND THE MASK......Where stories live. Discover now