CHAPTER 15 ( Pt.2 )

120 14 4
                                    


Time passed ⌚⌚.....
3.00 pm ⌚

..........@ HANA BANK 🏦..........

....................Hwa Min's pov .....................

අාහ්.... අද නම් මහ කම්මැලි දවසක්...

Park M. :  හ්වාමින්ශ්ශි..

ඔව් ඔව් , ඒ ඇහුනේ අපේ කරදරකාර මැනේජරයගේ යශෝ රාවේ තමා... යකෝ ලතෝනි දෙන්නෝනද , ලස්සනට ලෑන්ඩ් ලයින් එකක් තියෙන්නේ ඒකෙන් කතා කරන්න බැරිද... අනේ අම්මපා.. මුට බට්න් එක ඔබන්න තියෙන කම්මැලි කම..

මොන අටමගලෙකටද දන්නෑ එන්න කියන්නේ.. සෙනසුරාදා නිවාඩුව දාපු එකට හොඳවයින් දෙකක් අමතන්නද දන්නෑ... කෝකටත් සූදානම් සරීරෙං යන්නෝන..

මං ඉතින් ගියා අපේ මැනේගෙ කැබින් එකට..

සර්...

Park M. : ආ.. හ්වාමින්ශ්ශි.. එන්න ඇතුලට..

තැන්ක්යූ සර්...

Park M. : කොහොමද පෙරේදා කොන්සර්ට් එක..

කොන්සර්ට් එක නම් සුපිරී සර්..
පොඩ්ඩක් ඉන්න,පොඩ්ඩක් ඉන්න... මූ කෝමද දන්නේ කොන්සර්ට් එකක් ගැන.. මං මින්ජිටයි , අපේ ගෙදර කට්ටියටයි විතරනේ ඒක ගැන කිව්වේ...

ස්-සර් ක්-කොහොමද දන්නේ මං එදා නිවාඩු දැම්මේ කොන්සර්ට් එක බලන්න කියලා..
මෙන්න මේකා එකපාරටම හැක හැක ගාන්න ගත්තා..

ඇයි සර් හිනාවෙන්නේ...

Park M. : පාක් දොන්ග්ශික් ඒකියන්නේ ජන්ග් හෝසොක් කියන්නේ මගේ යාලුවෙක්... එයා තමා මට කතා කරලා කිව්වේ ඔයාට නිවාඩුවක් දෙන්න කියලා...

ඒ කියන්නෙ සර් දන්නවද ඒ මගේ යාලුවෙක් කියලා...

Park M. : ඔව් ඔව්... එයාව එදා ඔයා ළගට එව්වෙත් මම තමා...

එදා කිව්වේ...???

Park M. : අර ඔයාට මුලින්ම එයාව හම්බුන දවස.. එදා එයා මං ගාවටයි ආවේ.. මං එදා අර
බීඩීසී එකේ කේස් එකට හිර වෙලානෙ හිටියේ... ඔයාගෙ වැඩ ගැන සැටිස් නිසයි ඔයා ගාවට එව්වේ..

හෑ.........

Park M. : හරි හරි කටවහගන්න... මැස්සො යයි...

යාහ්.... මූ මාර පොරක් නේ.. ඒ කියන්නේ මේ ජීවියට පින් අයතිවෙන්න තමා මට ලයිෆ්ටයිම් ෆ්‍රී ටිකට් එක ලැබුනේ.. අනාාා.. සුට්ටක් සුට්ටක් වගේ බැන්නට ආදරේනේ මං ඔවාට...

WHAT'S GOING ON BEHIND THE MASK......Where stories live. Discover now