CHAPTER 11

114 16 33
                                    

.............🎆🎆The Concert🎆🎆...............

සුපුරුදු පරිදි Dionysus වලිං කොන්සට් එක පටං ගත්තා...අම්මෝ ස්ටේඩියම් එක අාමි ලගෙන් වැහිලා...

ස්ටේජ් එකෙ ඉද්දි නං අපිට ඈත ඉන්න අාමිලව පේන්නේ චුටි ලයිට් එලි ටිකක් විදිහට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ස්ටේජ් එකෙ ඉද්දි නං අපිට ඈත ඉන්න අාමිලව පේන්නේ චුටි ලයිට් එලි ටිකක් විදිහට.. ඒත් ස්ටේජ් එක ලග ඉන්න ආමිලව නං හොඳට පේනවා.. ඒවගේම ස්ටෙජ් එක කොනට ගියාම එයාලා කියන ඒවා ඇහෙනවත් එක්ක...

ස්ටෙජ් එකට ගිය වෙලේ ඉදලා මගේ ඇස් දෙක හෙව්වෙ එකම එක්කෙනෙක්ව..( කවුද කියලා දන්නවනෙ ..ඕ..ඕ.. එයා තමා.. ) හෙව්වා හෙව්වා ඒත් තාම දැක්කෙනං නෑ..

කොන්සට් එක පටං ගත්ත මුල් ටිකෙ අපි හත්දෙනාටම ආමිලට කතා කරන්න අවස්ථාවක් හම්බෙනවා.. හැමදාම ඒක මුලින්ම ගන්නේ නම්ජුන් හ්යොන්ග්... ඒත් අද නං ඒක මුලිංම ගත්තේ මං.. මට පස්සේ ජිමින්.. ඌත් උගෙ වාරේ ඉවරකරලා සේප් එකේ ආවෙ මං ලඟට... මොන මඟුලකටද දන්නැ..

ලඟට ඇවිත් ඇස් දෙකෙං පෙන්නුවෙ මයික් එක ඕෆ් කරන්න කියලා.. ඔව්... මොකක් හරි මඟුලකටම තමා.. මාත් ඉතිං මයික් එක ඕෆ් කලා..

JM : හ්යා....

මොකෝ..

JM : හ්වාමින්ව දැක්කද බං..

මාත් එයාව තමා බොක්ක පන දාගෙන හොයන්නේ...
කවුරු කිව්වා...

JM : උඹ නිකං ඊයෙ පෙරේදා ඉපදිලා වගේනේ කතාව... අර බැංකු කෙල්ල මිනිහො...

මට කොහොම අමතක වෙන්නද..
ආ.. නැහැ මං දැක්කේ නැ බං..

JM : හොබී හ්යොන්ග්ට හොදටම ෂුවර් ද දන්නැ එයාට දුන්නේ වීඅයිපී පාස් එකක්ම කියලා..

ඔව් නේහ්...

යකෝ මට වැඩිය එයාව හොයාගන්න වුවමනාව තියෙන්නේ මුට නේ..

WHAT'S GOING ON BEHIND THE MASK......Where stories live. Discover now